ජර්මන් ටෙක් ආයතනය ගැන ජනපතිට ලිපියක්

Picture of අසංක

අසංක

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පුරප්පාඩු වී පවතින අධ්‍යක්ෂ විදුහල්පති තනතුර සඳහා සුදුසු පුද්ගලයකු කඩිනමින් පත්කරන්නැයි එහි ආදි සිසුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.