ඔක්ටේන් 92 පෙට්‍රල් රු.3කින් ඉහළට

Picture of අසංක

අසංක

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 03කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව නව මිල රුපියල් 138කි.

ඉන්ධන වර්ග 4ක් සඳහා බලපැවැත්වෙන මිල සූත්‍රයට අනුව සෙසු ඉන්ධන මිල සංශෝධනය නොවන බව මුදල් අමාත්‍යාංශය දන්වා සිටියි.