මූල්‍ය අපරාධකරුවකු චෝදනා ලැබ සිටි සක්විති රණසිංහ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
වසර 10ක පමණ කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.
මොහු කලක් ඉංග්‍රිසි භාෂා උපකාරක පන්ති පැවැත්වූ අතිශය ජනප්‍රිය ගුරුවරයකු ලෙස කටයුතු කළේය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.