අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතය.
ඒ පෞද්ගලික සංචාරයක් සඳහායි.
ලබන සිකුරාදා තෙක් එහි සංචාරයේ යෙදීමට සැලසුම් කර තිබේ.
මෙම සංචාරය සඳහා ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වීමට නියමිතයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.