ළමා ශ්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට

Picture of අසංක

අසංක

ළමා ශ්‍රමික වයස් සීමාව අවුරුදු 16ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කරයි.

මේ දක්වා ළමා ශ්‍රමික වයස් සීමාව ලෙස අවුරුදු 14 සළකනු ලැබිණි.

2025 වනවිට මෙරටින් ළමා ශ්‍රමය තුරන් කිරීමේ අරමුණින් ළමා ශ්‍රමික වයස් සීමාව සංශෝධනය කිරීමට අදාළ කම්කරු නීති මේ වනවිට කෙටුම්පත් කර ඇතැයි කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.