TID මෙහෙයුම් ශක්තිමත් කරන්න STF

Picture of අසංක

අසංක

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ඉදිරි මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඊට අනුයුක්ත කරගැනීමට අවශ්‍ය මූලික කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරන සාමාන්‍ය රාජකාරිවලට අනුයුක්ත කර ඇති නිලධාරීන් සම්මුඛ පරීක්ෂණවලට යොමු කර තිබේ.