ෂාෆි ගැන පරික්ෂණවල කිසිදු ප්‍රගතියක් නෑ අධිකරණයෙන් CID යට දොස්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වද සැත්කම් සිදුකල බවට චෛා්දනා ලැබූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය  ෂාෆි සහබ්දීන් අද කුරුණෑගල අධිකරණයට රහස් පොලිසිය විසින් ඉදිරිපත් කර අතර මෙහිදි විනිසුරුවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට දැඩි ලෙස දොස් පවරනු ලැබූවා එයට හේතුව වන්නේ වෛද්‍ය ෂාෆී සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ වල කිසිදු ප්‍රගතියක් සිදුනොවී තිබිමයි. පසුගිය නඩු වාරයේදී ඉදිරිපත් කල කරුණුම පමණක් අධිකරණයට ඉදිරිපත් කර තිබිමත් කුරුණෑගල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළුව තවත් මව්වරුන්ගෙන් ලබාගත් කටඋත්තර පවා පරික්ෂණයකට ලක් කර නොතිබීමයි.