මරණ දඬුවම අත්හිටුවීම ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක්

Picture of අසංක

අසංක

අධිකරණය විසින් තාවකාලිකව අත් හිටුවන ලද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එය ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බන්ඩාරිගොඩ මහතා විසිනි.