රට තුල ප්‍රදේශ කිහිපයක පවතින වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පන් ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත් ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටී
අතරින් පතර ,ලැබෙන සුළු වර්ෂාපතනය වියළි කාලගුණය පවතින ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් නොවන බවයමධ්‍යස්ථානය සඳහන් කර සිටී.
මේ අනුව මෙම වියලි කාලගුණයෙන් පීඩා විඳින පිරිසට යම් සහනාධාර ලබාදීමට මධ්‍යස්ථානය පියවර යොදමින් සිටින බවද එහි ප්‍රකාශකයකු පැවසීය .