බස්, දුම්රියවල ලිංගික හිරිහැර නවතන්න රෝසිගෙන් අලුත් වැඩක්

Picture of අසංක

අසංක

පොදු ප්‍රවාහන සේවාව තුල සිදුවන ලිංගික හිරිහැර පිළිබඳ ගැටලුව විසඳීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

නගරාධිපති කාර්යාලය විසින් තොම්සන් රොයිටර් පදනමට ඊමේල් පණිවිඩයක නගරාධිපතිනිය මේ බව සඳහන් කර ඇත.

වීථිවල සහ පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව කෙළඹ නගරයේ කාන්තාවන්ගේ පැමිණිලි හා අද්හස් සලකාබලා මෙම පියවර දියත් කරන බවද නගරාධිපතිනිය සඳහන් කර ඇත.