කාබන් බද්ද වෙනුවට විකල්පයක්

Picture of අසංක

අසංක

දැනට පවතින කාබන් බදු අයකිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති හෙයින් අදාළ කාබන් බද්ද වෙනුවට විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

කාබන් බද්ද වෙනුවට විකල්ප ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳ ප්‍රවාහනය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව මේ වනවිට එකඟතාවකට පැමිණ ඇත.

ඒ අනුව 2020 වසරේ සිට නව ක්‍රමය හඳුන්වා දීමට නියමිතය.