තේ දළු මිල පහළට

Picture of අසංක

අසංක

මෙරට තේ දළු මිල මේ දිනවල යළිත් වරක් කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සංඛ්‍යාලේඛන වලට අනුව මේ දිනවල තේ දළු මිල සියයට 30කින් පමණ අඩුවී ඇත.

, මීට මාස කිහිපයකට පෙර රුපියල් 100කට මිලදී ගත් අමු තේ දළු කිලෝග්‍රෑමයක් මේ දිනවල රුපියල් 80ක් පමණ මිලක් දක්වා පහළ ගොස් ඇති බව වගාකරුවන්ද පවසති..

මේ හේතුවෙන් තම ආදායම විශාල ලෙස අඩු වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

යළිත් තේ දළු මිල ස්ථාවර කිරීමට රජය මැදිහත් විය යුත් බව ගොවීහු පේනවා දෙති.