ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හදුන්වාදුන් එංගලන්තය අද ඓතිහාසික වාර්තා රැසක් සමගින් සුපර් ඕවරයේ අවසන් පන්දුවේදී තරගය ජයග්‍රහණය කරමින් ලෝක කුසලානය දිනා ගත්තා.
https://www.facebook.com/505510849485097/posts/2414600525242777/
සුපර් ඕවරයෙන් එංගලන්තය ලකුණු 15 රැස් කරා මේ අනුව නවසීලන්තය පන්දු 6කදී ලකුණු 16ක් රැස් කර ලෝක කුසලානය දිනා ගතයුතුයි.

242 ජයග්‍රහී ඉලක්කය හඹා ගිය එංගලන්තය ලකුණු සමවීමෙන් දැන් සුපර් ඕවර් ක්‍රියාත්මක කර තරගයේ ජයග්‍රහණය තීරණය කිරිම ඇරඹුණා