නෙළුගල පුරාවස්තු රකින්න ගෙනා බඩු සොරාගෙන

මාදුරුඔය රක්ෂිතයේ නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ ඇති නටඹුන් අව් වැසිවලින් ආරක්ෂාකර ගනිමන් ඉදිරි කැණීම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය ආවරණ ඉදිකිරීමට රැගෙනවිත් තිබුණු රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමක් ඇති ජී.අයි. බට සහ රැලි තහඩු තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ නටඹුන් ආරක්ෂා කිරීමේ වැඩබිමේ තිබී මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ ජී.අයි. බට 165ක්…

ජලයට වඩා රුධිරය ඝනයි ,ඉන්දු-ලංකා සබඳතාත් ඒ වගෙයි !

රුධිරය ජලයට වඩා ඝන සේම දුෂ්කර කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ස්වභාවික බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුද මධ්‍යයේ ඔහු ඒ බව සඳහන් කළේ නවදිල්ලියේ පැවැති ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින්. එම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ විදේශ…