නවතම පුවත්

ATM වලින් මුදල් ගරන විදේශිය කල්ලියක් අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විදේශයන් හි සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් ATM යන්ත්‍ර ඔස්සේ කොල්ලකන විදේශිය කල්ලියක සාමාජියන් සිව්දෙනෙකු කොටවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ATM යන්ත්‍රයේ දත්ත සොරාගැනීමට සහදා ඉලෙක්ට්‍රොනික උපකරණයක් සවිකරමින් සිටින අවස්ථාවේ ලද පැමිණිල්ලකට අනුව අතඅඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අංඩගුවට ගත් පිරිස අතර බල්ගේරියන් ජාතිකයෙකු, එස්ටෝනියන් ජාතිකයෙකු සහ පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අද දිනයේ ඔවුන් මාතර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්