නවතම පුවත්

Book Fair සිකුරාදා සිට BMICH හිදී

අසංක

අසංක

ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 22 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය එළඹෙන 18 වන සිකුරාදා ආරම්භ වීමට නියමිතය .

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන මෙම පොත් ප‍්‍රදර්ශනයේ මෙවර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංවිධාන කිරීම විශේෂත්වයකි

ඒ සඳහා මේ වනවිට පවතින සූදානම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම්, කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර කියා සිටියේ සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මෙහිදී භාවිතා කරන බව පාඨක ජනතාවට දැනුම් දෙන බවය.

එළඹෙන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්