කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් !
කුකුළු මස් කිලෝවක් රුපියල් 600ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට කුකුළු මස් අලෙවිකරුවන් එකඟතාව පළකර ඇත . සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ජාවකදී අලෙවිකරුවන් මෙම එකඟතාව පළකර ඇත . සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කුකුළු මස් නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් එක්විය.…