නවතම පුවත්

CCD අධ්‍යක්ෂකට උසස්වීමක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාව දකුණු කොළඹ කොට්ඨාශය භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙයට මාසයකට පෙර කරන ලද ඉල්ලීමට අනුව ජාතික පොලිස් කොමිසම විසින් එම පත්වීමට ඊයේ අනුමැතිය ලබාදී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්