CID හිටපු ලොක්කා මාරුවීමට එරෙහිව උසාවි යයි

Picture of අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.

ඒ තමාට ලබා දුන් ස්ථාන මාරු වීම අභියෝගයට ලක් කරමිනි.

හිටපු අධ්‍යක්ෂවරයා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස පසුගිය දා මාරුවීමක් ලැබිණ.