නවතම පුවත්

CNN, BBC, ඇතුළු ලොව ප්‍රධානතම මාධ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවි හදිසියේ බිඳ වැටේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා ක්‍රියාත්මක ප්‍රමුඛපෙළේ වෙබ් අඩවි රැසක් අද හදිසියේ බිඳ වැටීමකට ලක්විය . මෙසේ බිඳවැටුණු වෙබ් අඩවි අතරින් බොහොමයක්ම  ලොව ප්‍රධානතම හා සුප්‍රසිද්ධම මාධ්‍ය ආයතන කිහිපයකට අයත්  වෙබ් අඩවි වීම විශේෂත්වයක් විය

ඒ අනුව  , සී එන් එන් , බී බී සී , අල්ජසීරා ,  බ්ලූම්බර්ග්  ගාඩියන් , ෆයිනන්ෂල් ටයිම්ස් යන මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි , අද දින දහවල් පැයක පමණ කාලයක් බිඳ වැටී තිබිණ .

මීට අමතරව . ප්‍රංශයේ මාධ්‍ය ආයතන කිහිපයකට අයත් වෙබ් අඩවි ද අදාළ කාලය තුලදී හදිසියේ බිඳ වැටී තිබෙ.

මීට අමතරව අමෙරිකාවේ ධවල මන්දිරයේ වෙබ් අඩවියට ද මෙම ගැටළුව පැන නැගී තිබූ නමුත් කෙටි කාලයක් තුල එය නියමිත පරිදි ක්‍රියාකාරී වී තිබෙ. කෙසේවෙතත් ලොව පුරා ප්‍රකට වෙබ් අඩවි අඩපණ කළ මෙම බිඳවැටීම සයිබර් ප්‍රහාරයක ප්‍රතිඵලයක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්