ඉන්දීය රජය ලොවට වසන් කළ ටජ්මහලේ අඳුරු පැතිකඩ

බිම් මහලින් මතු වුන හින්දු චිත‍්‍ර වසන් කළේ ඇයි? වසා දැමූ රහස් උමං මාර්ග හින්දු ජාතිකයින් එරෙහිව කළ ද්‍රේහී කමක් ද? ටජ් මහල කියූ සැනින් නොදන්න කෙනෙක් නැති තරම්ය. ආදරයේ සංඛේතය ලෙස සැලකෙන මේ මහා නිර්මාණයේ පවතින කලාත්ම භව සහ එයට පසුබිම්ව ඇති කතාන්දර එයට එක්කරන්නේ මිල කළ නොහැකි වටිනාකමක් .ඓතිහාසික සටහන් වලට අනුව 1631…

රහස් ඔත්තුකරුවන් නිසා යුරෝපා රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට බාර්, කැෆේ තහනම්

බ‍්‍රස්ල්ස් හා ඒ ආශ‍්‍රිත නගරවල තැබෑරුම්, අවන්හල්, සමාජ ශාලා ආදියට නොයන ලෙස යුරෝපා රාජ්‍යතාන්ත‍්‍රිකයන්ට අනතුරු අගවා තිබේ. ඒ යුරෝපා ආරක්ෂක විසිනි. ඊට හේතුවී ඇත්තේ රුසියානු හා චීන ඔත්තුකරුවන්ගෙන් බ‍්‍රස්ල්ස් පිරී ගොස් ඇති නිසා බව ආරක්ෂක අංශ පෙන්වා දී ඇත. බ‍්‍රස්ල්හි පමණක් චීන ඔත්තුකරුවන් 250ක් හා රුසියානු ඔත්තුකරුවන් 200ක් පමණ සිටින බවට තොරතුරු හෙළිව තිබේ. යුරෝපා…

හරීන් හා කි‍්‍රකට් ජ්‍යෙෂ්ඨයන් අතර පැය දෙකක සාකච්ඡාවක්

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අතර අද පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වත්මන් තත්වය හා විශේෂ කාරණා කිහිපයක් සම්බන්ධවයි. අමාත්‍යවරයා සමග සාකච්ඡාව සදහා ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග හා දිනේෂ් චන්දිමාල් යන ක‍්‍රීඩකයන් එක්විය.

පළාත් සභා ඡන්දෙ තියෙන දවස ගැන ජනපති කියයි

පළාත් සභා මැතිවරණය ස්ථීර වශයෙන්ම ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටී. ඊට අදාළව මතුව ඇති ව්‍යවස්ථාපිත ගැටලූ කඩිනමින් නිරාකරණය කරන බව ද ජනාධිපතිවරයා අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ…

ත්‍රිපිටකය ජාතික උරුමයක් වුණාය කියන්නෙ මොකක්ද?

ත්‍රිපිටක දහම කිසිවෙකුට හෝ අවශ්‍ය අයුරින් විකෘති කිරීම හෝ අර්ථ ගැන්වීම නැවැත්වීම ත්‍රිපිටකය ජාතික උරුමයක් නැතිනම් ජාතික වස්තුවක් බවට පත්කිරීමෙන් තහවුරු වූ බව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ පවසති. ජාතික උරුමයක් බවට ත්‍රිපිටකය පත්කිරීමෙන් තවදුරටත් උතුම් බුදු දහම අනාගත පරපුරට ආරක්ෂා කර දීම සිදුවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ලංකාව කියන්නෙ ශ්‍රේෂ්ඨ යථිවරු විසු රටක්. කවදාවත් ධර්මය…

flood

රට පුරා තද වැසි හා අකුණු

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්, අද (09) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පවසති. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි සහ බස්නාහිර, වයඹ, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. උතුරු-මැද පළාතෙත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට…

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවූ මන්ත‍්‍රීවරු

පාර්ලිමේන්තුවේ පෙරේදා මැතිසබයට සහභාගිවීමට යන අතරමගදී මන්ත‍්‍රීවරුන් පිරිසක් එහි විදුලි සෝපානය තුළ විනාඩි කිහිපයක් සිරවී සිටි අයුරු. මේ තුළ සිටි බහුතරය විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ය.