පරාජ රැල්ලට තිතක් තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපති-අගමැති සුබපතයි

දකුණු අප්‍රිකාව පරාජයට පත්කරමින් ලැබූ විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත සිය සුභාශිංසන පළකර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එම තරගයේ වීරයා සම්මානය දිනාගත් කුසල් ජනිත් පෙරේරාගේ දක්ෂතා අගයමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය නිල ට්විටර් ගිණුම් හරහා සුබ පැතුම් එක්කර තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන්ට…

තරගයේ වීරයා කුසල් ජනිත් කියපු කතාව

නොදැවී ලකුණු 153ක් ලබා ගත් කුසල් ජනිත් පෙරේරා දකුණු අප්රිීකාවේ ඩර්බන් නුවර පැවැති පළමු ටෙස්ට් තරගයේ ජය ශ්රිර ලංකා පිළ සන්තකයට ගෙනාවේය. ලකුණු 304 ඉලක්කයක් හඹා ගිය ශ්රි ලංකා කණ්ඩායම ලකුණු 226කට කඩුලු 9ක් දැවී පරාජය පෙනෙන මානයට පැමිණ සිටියේය. ඈත්වෙමින් තිබු ශ්රින ලංකා පිළේ බලාපෙරොත්තු නැවත පිටියට ගෙනා කුසල් ජනිත් පෙරේරා තම ඉනිම 6…

බරපතළ ගණයේ අපරාධකරුවන් උසාවියට ගෙනයද්දී විශේෂ ආරක්ෂාවක්

බන්ධනාගාරගතව සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් සහ ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් කිහිපදෙනකු නඩු කටයුතු සදහා අධිකරණය වෙත රැුගෙන යාමේදී ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. බන්ධනාගාරගතව සිටින අදාළ රැදවියන් කිහිපදෙනකුට මරණ තර්ජන එල්ල වී ඇති බැවින් සහ ඔවුන්ට එරෙහි ප‍්‍රතිවිරුද්ධ කල්ලිවලින් ප‍්‍රහාරයක් එල්ල වෙතැයි ලැබුණු තොරතුරු පදනම්ව පොලිස් මූලස්ථානය අදාළ…

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රීලංකාවට PHOTO

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ ශ්‍රීලංකාව එක් කඩුල්ලකින් ජය ගනි්‍ . ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් එපා වෙමින් යන මේ කාලයේ ලබා ගත් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන අතිශයින්ම තීරණාත්මක සාධකයක් වනු ඇත.

අගමැති රනිල් රියෝ අයිස් ක්‍රීම් රස බලයි

පසුගියදා යාපනයේ සංචාරයක නිරත වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු අතරවාරයේ යාපනයේ රියෝ අයිස් ක්‍රීම් රස බැලූ අයුරු. ඡායාරූප සමන් අතාවුදහෙට්ටි මහතාගේ Facebook ගිණුමෙන්

උදයංග හා අර්ජුනට පිහිට වූ උදර්පණය මධුෂ්ටත් පිහිටට ඒ ද ?

රුසියානු තානාපතිව සිටි ලාංකික පුරවැසියෙකූ වූ උදයංග වීරතූංග මහතා මැදපෙරදිග රටකදී හසුවීම මෙරට නීති බලධරයනට කදිම අවස්ථාවකැයි සිතූවද ඔහු ඒ රටින් අන්තරස්දාන වන තූරු මෙරටට ගෙන්වා ගත නොහැකි විය. මහදවල් පෙනෙන්නට සිටි සිංගප්පූරු පුරවැසියෙකූ වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටින් පිට වී සිංගප්පූරුවේ සිටිනවා යැයි තෙරතූරු අනාවරණය වුවද මෙතෙක් උදර්පණය ඔහුට ද කිරගප යාත්මක කරවා ගත නොහැකි…

දකුණේ මිනීමරන SDIG පොලිස් කල්ලිය සොයා මෙහෙයුමක්

ගාල්ල රත්ගම ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු 20ට ආසන්න පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට නියමිතය. ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේ ය. මෙම පොලිස් කණ්ඩායම දකුණු පළාත තුළ කි‍්‍රයාත්මක වන පිරිසකි. මොවුන් ඉකුත් ජනවාරි මාසයේදී රත්ගම පදිංචි ධිවර ව්‍යාපාරිකයෙක්…

ලාංකික සරණාගතයන් 40,000ක් තවමත් තමිල්නාඩුවේ

යුධ සමයේදී මෙරටින්න් ඉන්දියාවට පළා ගිය දෙමළ සරණාගතයින් 39,000කට ආසන්න පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ තවමත් රැදී සිටින බවට ඉන්දීය මධ්‍යම රජය සිදුකල නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. මෙම පිරිස තමිල්නාඩුව පුරා සරණාගත කඳවුරු 101ක ජිවත්වන බවද සමීක්ෂණයේදී වැඩිදුරටත් හෙළිවී ඇත. තමිල්නාඩු නියෝජ්‍ය ප‍්‍රධාන අමාත්‍ය ඕ පන්නීර් සෙල්වම් විසින් මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සමීක්ෂණය…

ත්‍රස්තවාදය පිළිබඳ පනත ගැන යුරෝපා සංගමයෙන් යළිත් බලපෑම්

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා ඉවත්කරන ලෙස යුරෝපා සංගමය නැවත වරක් අවධාරණය කර සිටී. බ්‍රසල්ස් නුවර පසුගියදා පැවති ශ්‍රී ලංකා යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ විශේෂ සාකච්ජා වටයේදී එම සංගම් නිලධාරීන් මේ බව සඳහන් කර ඇත. එසේම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවරයන් ඉවත් කරගන්නා ලෙසද යුරෝපා සංගමය මෙහිදී යෝජනා…

මෙරට නිමි ඇදුම් ක්ෂේත‍්‍රයේ වර්ධනයක්

මෙරට නිමි ඇදුම් ක්ෂේත‍්‍රය පසුගිය දෙසැම්බරයට සාපේක්ෂව පසුගිය මාසයේදී වර්ධනයක් පෙන්නුම් කරන බව ශ‍්‍රී ලංකා මහබැංකුව පවසයි. ඒ අනුව නිමි ඇදුම් ක්ෂේත‍්‍රයේ නිෂ්පාදන, රැකියා නියුක්තිය යන අංශවල සැළකිය යුතු වර්ධනයක් දක්නට ලැබී තිබේ. 2018 දෙසැම්බරයට සාපේක්ෂව 2019 ජනවාරි මාසයේදී පැවැති රැකියා පුරප්පාඩු පිරවීම සදහා සිදුකරන ලද නව බදවා ගැනීම් හේතුවෙන් රැකියා නියුක්තිය තුළ මෙම වර්ධනය…