FCID ප්‍රධානියාගේ කොන්ත්‍රාත් කාලය අවසන්

FCID ප්‍රධානියා ලෙස සේවය කරන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතාගේ සේවය වහාම අවසන් කිරිමට බලධාරීන් තිරණ කර තිබේ ඔහු මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සේවයේ නිරතව සිටින්නේ කොන්ත්‍රාත් පොලිස් නිළධාරියෙක් ලෙසය. රවි වෛද්‍යාලංකාර මහතා මීට වසර දෙකකට පෙර පොලිස් සේවයෙන් වයස 60 සම්පූණ වී පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තේය අනතුරුව ඔහුව කොන්ත්‍රාත් සේවකයෙක්…

සනත්ට ICCයෙන් ක‍්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි තරුවක් වූ සනත් ජයසූරිය මහතාට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබේ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනි. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් සොයාබැලීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් පත්කරන ලද දූෂණ විරෝධී ඒකකයේ විමර්ශනවලට සහය වීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තහනම පැනවී තිබේ. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ වගන්ති දෙකක් උල්ලගනය කිරීම…

ඉන්දියන් ගුවන් හමුදාව පකිස්ථානයට එරෙහිව ප්‍රහාර අරඹයි (PHOTO, VIDEO)

පාකිස්ථානය සහ ඉන්දියාව අතර යුධ ගිණි අවුලමින් පාකිස්ථානයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට ඉන්දීය හමුදාව ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද අලුයම 3.30 ට පමණ මිරාජ් ටූ තවුසන්ඩ් ප්‍රහාරක ජෙට් යානා 12 ක් යොදාගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. එසේම මෙම ප්‍රහාර වලින් 300 ට අධික පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කරන බවද…

බංග්ලාදේශ ගුවන් යානය පැහැරගැනීමට යොදා ගෙන තිබෙන්නේ සෙල්ලම් පිස්තෝලයක්

බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට ගමන් කළ ගුවන් යානයක් පැහැරගැනීමට තැත්කළ තැනැත්තා අත තිබී ඇත්තේ සෙල්ලම් පිස්තෝලයක් බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මෙම යානය චිතගොං ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකළ අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපයට ගනිමින් යානය පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ 25 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයා විශේෂ බලකා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය. බිර්මාන් ගුවන් සේවයට…

ඉන්දියාවෙන් යාපනයට කෝටි 25 ක තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක්

තොරුතුරු තාක්ෂණය සදහාවූ ව්‍යපාර මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීම සදහා ඉන්දීය රජය රුපියල් කෝටි 25ක මූල්‍ය ප්‍රධානයක් ලබාදීමට එකගතාවය පලකර තිබේ. යාපනයේ පිහිටුවීමට නියමිත මෙම මධ්‍යස්ථානය මගින් උතුරු පළාතේ තොරතුරු තාක්ෂණ සේවා හා අනිකුත් වෘත්තිය සේවා සදහා අවස්ථාවක් හිමිවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය සහදන් කරයි. මෙම මධ්‍යස්ථානයට අමතරව පුනුරුත්ථාපනය හා නැවත පදිංචිකිරිම් විවිධ සංවර්ධන ව්‍යාපෘතීන්…

බැදුම්කර වංචාවට අදාල අනෙකුත් සැකකරුවන් වහාම අත්අංඩංගුවට ගන්න

ආන්දෝලනාත්මක මහ බැකු බැදුම්කර වංචාවට අදාල තවත් සැකකරුවන් සීටි නම් නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය රහස් පොලිසියට නියෝග කර තිබේ. බැදුම්කර වංචාවට අදාල නඩුව කැදවූ අවස්ථාවේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන් දන්වා ඇත්තේ බැදුම්කර වංචාවට අදාල තවත් සැකරුවන් සිටින බවට ජනාධිපති…

වසන්ත කරන්නාගොඩ අත්අංඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් ඉල්ලයි

රහස් පොලීසිය විසින් තමන් අත්අංඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ‍ශ්‍රේඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති , රහස් පොලිසියේ අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් නම්කර තිබේ. පෙත්සම්කරු සිය පෙත්සමේ මෙසේ සදහන්කර තිබේ තමා ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක් බවත් නාවික හමුදාවේ…

ක්‍රීඩකත්වය ආරක්ෂා කර ගැනීමට පුහුණු කළයුතු විනය

ලොව තුළ බිහිවන පුද්ගල චරිත, පෞරුෂ, වෘත්තින් අතුරින් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට සමාජයේ ඉහළ පිළිගැනීමක් හිමිවනු ඇත. මෙය ලොන සෑම රටකම දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. ජපානයේ කනෝයා නගරයේ ඇති National Institute of Fitness and Sport (NIFS) ක්‍රීඩා අධ්‍යාපන ආයතනයෙහි එළිමහනේ ඉදිකර ඇති ඔලිම්පික් ක්‍රීඩිකාවකගේ සමරුව මෙයට එක් ආදර්ශයකි. ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකට තම ගෞරවය හෝ සමාජ පිළිගැනීම…

අපේ ජයග්‍රහණයේ රහස ක්‍රීඩකයන්ට නිදහසයි

දකුණු අප්‍රිකාව සමගින් නිමා වූ තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-0ක් ලෙස ජය ගත් අතර, එක්දින තරගාවලියට සහභාගි නොවන ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයන් හත්දෙනකු ඊයේ (25දා) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ සිටි අතර ක්‍රීඩකයන් පැමිණීමෙන් අනතුරුව ශ්‍රී…

ඕමානයේ අනතුරක්: ලාංකික පවුලක් මරුට

ඕමානයේ ජබාල් අල් අක්බාර් මාර්ගයේ සිදුවූ අනතුරකින් එකම පවුලේ 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔරට වාර්තා සදහන් කළේ අනතුරෙන් මෙලෙස මියගොස් ඇත්තේ මව සහ දරුවන් තිදෙනෙක් වන බවය. පියා සමග මොවුන් සියලු දෙනා මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටියදී රථය පැදවූ පියාට එය පාලනය කරගත නොහැකිවූයෙන් අනතුර සිදුව තිබේ. මියගොස් ඇත්තේ අෆාෆ් සකී (අවු.4), නවාල් අහමඩ්…