කොළඹ සියලුම බාලිකාවලට පොලිස් ආරක්ෂාව

කොළඹ පිහිටි සියලුම කාන්තා පාසල්වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතා නියෝග කර තිබේ. ‌මේ දිනවල කොළඹ පාසල්වල බිග් මැච් සමය බැවින් පාසල් සිසුන් කාන්තා පාසල් තුළට කඩාවැදී කළහකාරී තත්ත්වයන් හටගැනීම පාලනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇත. මේ අනුව බිග් මැච් සමය අවසන් වනතුරු මෙලෙස කොළඹ කාන්තා පාසල්වලට පොලිස්…

විග්නේශ්වරන් මානව හිමිකම් කොමිසමට ලියයි

යුද අපරාධ සහ අතුරුදහන් වූවන් සොයා ගැනීමට එක්සත් ජාතීන්ගේ උප කාර්යාලයක් උතුරේ ස්ථාපිත කළ යුතු බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. ජිනීවා යෝජනා අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවත් ශ්‍රී ලංකා රජයට යලිත් කිසිදු කාල දිගුවක් නොදිය යුතු බවත් හෙතම සදහන් කරයි. ‘ශ්‍රී ලංකාවේ සිදුවු මේ සිද්ධීන් ගැන ජාත්‍යන්තර අපරාධ…

වීසා නැති විදේශිකයන්ට ඩොලර් 500 දඩයක් !

වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගේ ඇමෙරිකානු ඩොලර් 500ක දඬ මුදලක් අය කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ හා සමගාමීව සංචාරක වීසා කාලසීමා දිර්ඝ කිරීමටත්, ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත් කරන වීසා කාලසීමාව බහුවිධ ඇතුල්වීමේ පහසුකම් යටතේ නිකුත් කිරිමටත් අපේක්ෂා කරයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාලළව වර්තමානයේ පවතින වීසා වර්ග…

මෙරට බැංකුවල දැවැන්ත කඩාවැටීමක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ විශාල කඩාවැටීමක් අද (01) දින කොටස් වෙළඳපොළ ගනුදෙනු හරහා පෙන්නුම් කෙරින . ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL 20 දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ පහළ ගිය වැඩිම ඒකක ගණන අද (01) දින වාර්තා විය. කොටස් වෙළෙඳපොළේ අද දින මෙලෙස විශාල පහළ යාමක් වාර්තා වීමට ප්‍රධාන…

බීලා කාන්තාවන් දෙදෙනෙකු හැප්පු ලාල්කාන්ත අත්අඩංගුවට

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කේ ඞී ලාල්කාන්ත අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පැදවු කැබ් රථය කාන්තාවන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. එම කාන්තාවන් දෙදෙනා රෝහල් ගතකර ඇති අතර ඉන් එක් අයෙකුගේ…

ගුවන් නියමු අභිනන්දන් ඉන්දියාවට පැමිණීමේ සජීවි විකාශය Video

පාකිස්ථාන ගුවන් හමුදාවේ අත්අඩංගුවට පත්වූ ගුවන් නියමු අභිනන්දන් වරත්මාන් ඉන්දියා පකිස්ථාන දේශ සිමාව හරහා ඉන්දියාව පැමිණීමේ සජීවි විකාශය පකිස්තාන අත් අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් මීට සුළු වෙලාවකට පෙර පංජාබයේ, වගා ප්‍රදේශයේ ඉන්දු පකිස්තාන දේශසීමාවෙදී නැවත ඉන්දියානු ආරක්ෂක නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවේය. ඉන්දීය ගුවන් නියමුවා නිදහස්වීම දැක ගැනීම සඳහා ඔහුගේ…

කාශ්මීර ගැටුමකින් ඉන්දීය සෙබළු තිදෙනෙක් මරුට

අද (01) කාශ්මිර ප්‍රදේශයේදී ඉන්දීය හමුදාව හා සටන්කාමින් අතර ඇතිවූ ගැටුමකින් ඉන්දීය හමුදා සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති අතර හමුදා නිලධාරීන් විසින් පවසන පරිදි, ආරක්ෂක හමුදා විසින් කොඩොන් සහ බූගඩන් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත. මෙහිදී සටන්කාමීන් සමඟ ඇති වූ ගැටුමකින් ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනා මියගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.  මෙහිදී පොලිස් භටයින්…

සාපෙළට විෂයන් 6යි – උසස්පෙළ අනිවාර්යයි

අපොස සාමාන්‍ය පෙළ සදහා විෂයයන් 6ක් කිරීම අනිවාර්ය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. එය කඩිනමින් සිදුකරන බව හෙතෙම අවධාරණය කර සිටියි. එමෙන්ම උසස් පෙළ අනිවාර්ය කිරීමේ ක‍්‍රමවේදය දැන් කි‍්‍රයාත්මක කර ඇති බවත් එය දිවයින පුරා කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියාසිටියේ ය. සාමාන්‍ය පෙළ අසමත් වූ සිසුවකුට වුවද තාක්ෂණික…

උඩුවේ හිමියන් නිදොස් කොට නිදහස්

බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද නියෝග කළේය. මෙම නඩුවට අදාළව එවකට අමාත්‍යවරයකුව සිටි වසන්ත සේනානායක මහතා ලබාදුන් සාක්ෂි පිළිගත නොහැකි මට්ටම තිබෙන බැවින් විත්තිකාර හිමිනම නඩුවෙන් නිදහස් කරන බව විනිසුරුවරයා ප‍්‍රකාශ කළේය.…

අමෙරිකාව ඇතුළු රටවල් 10ක සංචාරකයන්ට නිදහස් වීසා

ශ‍්‍රී ලංකාව පැමිණෙන යුරෝපා සංගමයේ රටවල් ඇතුළු රටවල් 10ක සංචාරකයින්ට ලබන අපේ‍්‍රල් 01 වැනිදා සිට මාස 06ක කාලයක් සදහා ගාස්තු අය කිරීමෙන් තොරව නිදහස් වීසා ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙම නිදහස් වීසා ලබාගැනීමේ අවස්ථා එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව , කැනඩාව, අමෙරිකාව, සිංගප්පූරුව, මැලේසියාව, නවසීලන්තය, තායිලන්තය, දකුණු කොරියාව සහ යුරෝපා රටවල්වලට හිමිවී ඇත. වසරේ අනෙකුත් කාලසීමාවන්ට…

IMF එකෙන් ශ‍්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන එකහමාරක්

ශ්‍රී ලංකාවට ලබා දෙන හයවන ණය වාරිකය ලෙස තවත් ඇ.ඩො.බි. 1.5 ක මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මෙරටට අදාළ ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කර තිබේ. තවද ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම පස්වන සමාලෝචනය 2019 මැයි මාසයේ දී සම්පූර්ණ…

කුඩු රුවන්ගේ නිවස වටලද්දී එජාපයේ ආසන සංවිධායකයෙක් ඇවිත්

මරණ දඩුවම ලබාසිටින පාතාල නායක දෙමටගොඩ චමින්දගේ සොයුරු කුඩු රුවන් නමැත්තාගේ නිවස ඊයේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වට කර පරීක්ෂා කිරීම අරඹා විනාඩි 5ක් ගතවීමටත් පෙර එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් එම ස්ථානයට පැමිණ ඇත. ඔහු නිවස තුළට යාමට දැඩි උත්සහයක් ගෙන ඇත. ඔමෙන්ම විනාඩි 15ක් ගතවීමට පෙර කුඩු රුවන් වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක් නිවසට…