වැස්සෙන් පස්සේ විකට් එක වෙනස් උනා

දකුණු අප්‍රිකාව හා පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වැස්සෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබුණ ඉලක්කය තරමක් අපහසු ඉලක්කයක් බව ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග පවසයි. තෙවැනි එක්දින තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග මේ බව සඳහන් කළේය. “පන්දු යවන්නන්ගෙන් අපි බලාපොරොත්තු වුණ එක ළඟ කඩුලු දෙකක් දවා ගැනීම අපිට කරන්න නොහැකි වුණා. පසුගිය තරග දෙක…

ගුරු-සිසු-මාපිය 500කට මයික්‍රෝසොෆ්ට් වෙතින් පුහුණුවක්

පැතුම් වික්‍රමරත්න ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් , ශ‍්‍රී ලංකාවේ සිසුවියන් හා තරුණියන් 500 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් සදහා විශේෂ එක්දින වැඩමුළුවක් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වනු ලැබීය . පරිඝනක හා තාක්ෂණ ක්ෂේත‍්‍රයේ රැකියාවන්ට යොමුවීම මෙරට තරුණ ප්‍රජාවට මාර්ගෝපදේශනයක් හා අවබෝධයක් ලබා දීම මෙම වැඩමුළුවේ ප්‍රධානතම අරමුණක් විය. මයික්‍රොසොෆ්ට් ආසියානු පැසිපික් හී…

රාවතාවත්තෙන් හමුවූ මත්කුඩු, ආයුධවල අයිතිකරුත් ‌හෙළිවේ

දම්පත් රණසිංහ ඇරැව්වලදී ‌කොල්ලකන ලද ‌කෝටි 700 දියමන්තිය සමග අත්අඩංගුවට ගත් මධූෂ්‌ගේ ‌ප්‍රධාන ගෝලයා වන කැලුම් ඉන්දික ‌නොහොත් කැලුමාගේ ‌මොරටුව රාවතාවත්තේ පිහිටි ආරක්ෂක නිවස්නයක තිබී හිරොයින් කිලෝ170කට ආසන්න ප්‍රමාණයක් සමග විවිධ වර්ගයේ පතොරම් 5000ක් පමණ ‌පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද ‌සොයා‌ෙගෙන තිබේ. ඒම නිවසේ තිබී තවත් ගිනි අවි ‌දෙකක්ද හමුවී තිබේ. ඉකුත් ජුනි මාසයේ…

කරන්නාගොඩ රහස් ‌පොලීසියේ දී කිව්ව ‌දේ

දම්පත් රණසිංහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරීක්ෂණ නිලධාරීන් අද පැය 7ක් ප්‍රශ්න කළේය. ඒ් 2008 වසරේ තරුණයන් 11 ‌‌දෙනකු පැහැරගෙන ‌ගොස් ඝාතනය පිළිබද සිද්ධිය සම්බන්ධයෙනි. අද ‌පෙරවරු 9ට කරන්නාගොඩ මහතා රහස් ‌පොලීසියට ප්‍රකාශ ලබාදීම ආරම්භ කළ අතර ඒය අවසන් වූයේ පස්වරු 4ටය. මෙම පැහැරගැනීම සම්පත් මුණසිංහ ‌නොහොත් ‌නේවි සම්පත් නමැත්තාා විසින් සිදුකළ…

ලංකාවේ 79%ක්ම අඩුආදායම්ලාභීන්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 79.9%ක් අඩු ආදායමක් ලබන ජනතාව බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ඒම සමීක්ෂණයට අනුව මෙරට 15.3%ක් මධ්‍ය ආදායම් ලබන්නන් බවත් 3.4%ක් ඉහළ මධ්‍ය ආදායම් ලබන්නන් බවත් හෙළිවී ඇත. මෙරට සිටින ඉහළ ආදායම් ලබන්නන්ගේ ප්‍රතිශතය 0.5%ක් පමණ වන අතර දිළින්දන් ඒහි දෙගුණයක් වන 1.2%ක් පමණ වන බව ද මෙහිදී අනාවරණය වී තිබේ.…

ගෝඨාභය නව ගමනක කරුත් වේදීකාවේ

උමංග බණ්ඩාර ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල කා අතරත් කතාබහට ලක්වී තිබෙන්නේ එලඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වේය යන බලාපොරොත්තුවෙනි. ගෝඨාභය රාජපක්ෂ මහතා සැලකෙන්නේ බුදුදහම හා සංඝයාවන්සේලාගේ උපදෙස් අනුව නිරතුරු කටයුතු කරන නායකයෙක් ලෙසයි. පසුගියදා පැවති වැඩසටහනකදී ඔහු ප්‍රකාශ කලේ දරුවන් නිසිමග යැවීමට නම් අනිවාර්යෙන්ම දහම්පාසල් යැවිය යුතුබවයි. කෙසේ වෙතත් 2020 ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ…

මෙරට පළමු වතාවට විදුලි දුම්රිය ‌‌සේවයක්

පැතුම් වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ පළමු වරට විදුලියෙන් ක්‍රියාත්මක නාගරික පොදු ප්‍රවාහන දුම්රිය සේවයක් ආරම්භ කිරීම සඳහා ජපාන රජය රුපියල් බිලියන 48ක සහන ණය ආධාර මෙරටට ලබාදී ඇත. මාලබේ සහ කොළඹ කොටුව අතර මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමට නියමිත අතර මීට අදාල ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා , ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනය (ජයිකා – JICA)…

අපේ රටේ ඉතිහාසය අවුරුදු 45000ක් ඈතට ගෙනයමින් ලොව මානව ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයා

රමේෂ් වරල්ලෙගම දුනු ඊතල ගැන කියනවිට අපට මතක් වෙන්නෙ අපේ රටේ වැදි ජනතාව. අපට දැනෙන්නෙ දුනු ඊතලවල අයිතිය තියෙන්නෙ ඔවුන්ට කියලා. හැබැයි හොමෝ සේපියන් මානවයාගේ ඉතිහාස කතාව අලුත්වන්නෙ අපේම රටේ පාහියංගල කැණීම්වලින්. අවුරුදු 45000ක් ඈත අතීතයට සාක්ෂි සපයන ඊට අදාල විද්‍යාත්මක මුලාශ්‍ර ඇතුළත් පර්යේෂණ පත්‍රිකාව පසුගියදා ලොව පිළිගැනීමට ලක්වුණා.ඉන් කියැවෙන්නෙ ලංකාවේ රට අභ්‍යන්තරයෙ ජීවත්වු හොමෝ…

යුරෝපයේ තරුණයෝ ෆේස්බුක් අත්හරී

පැතුම් වික්‍රමරත්න ෆේස්බුක් හෙවත් මුහුණු පොතේ ගිණුම් හිමියන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සදහා එම සමාගම අපොහොසත් වීමේ ප්‍රතිපලයක් ලෙස ඇමරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් මිලියන 16 ක පමණ පිරිසක් පසුගිය වසර දෙක ඇතුලත ,ෆේස්බුක් සමාජජාලය භාවිත කිරීම අතහැර දමා ඇත. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 15 පමණ පිරිසක් මෙලෙස සියෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇති අතර…

මැටරඹ සතර මහා දේවාලයේ කපුමහතා පෑලියගොඩ පොලීසියට

දම්පත් රණසිංහ මහරගම ඇරැව්වලදී සොයාගත් කෝටි 700 දියමන්තිය ළග තබාගෙන සිටි මාකදුරේ මධූෂ්ගේ ගෝලයකු වූ කැලුම් ඉන්දික නමැත්තාට වෙඩි නොවදින ආරක්ෂාවක් යොදා සුරයක් සැකසූ දේවගැතිවරයාගෙන් පෑලියගොඩ පොලීසිය මේ වනවිට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ. මැටරඹ සතර මහා දේවාලයේ කපු මහතාගෙන් මෙලෙස ප්‍රශ්න කරනු ලබයි. කැලුම් ඉන්දික නමැත්තාට රුපියල් ලක්ෂ 37ක වියදමින් නිර්මාණය…

වෙන වෙන Whatsappවල චැට් කළ අයට වැඩ වරදී

පැතුම් වික්රමරතන නිල වට්සැප් (Whatsapp)යෙදවුමට පරිභාහිර වෙනත් නාමයන් සහිත යෙදවුම් භාවිතා කරන සියලුම පරිශීලකයන්ගේ ගිණුම් හා ඔවුන්ගේ පැරණි සංවාද සියල්ලම ඉවත්කිරීමට ෆේස්බුක් සමාගම විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි. මේ නිසා GB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදී විවිධ වූ නාමයන් හරහා තිබෙන්නා වූ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප්…

කරන්නාගොඩගෙන් CIDය ප්‍රශ්න කිරීම අරඹයි

දම්පත් රණසිංහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම අරඹා තිබේ ඒ අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා කරන්නාගොඩ මහතා එහි පැමිණීමෙන් අනතුරුවය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු 2008 වසරේදී අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එල්ලවී ඇති චෝදනා එල්ල සම්බන්ධ පරික්ෂ කටයුතු මෙහෙයවනු ලබන්නේ අපරාධ පරික්ෂණ…