ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්ත ප්‍රහාරය ගැන ලෝ වටා ක්‍රිකට් ක්‍රීඩකයන් කියන දේ

ඉෂාර රත්නකාර නවසීලන්ත සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව තිබියදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්හිදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් කණගාටුව පළ කර තිබේ. ප්‍රහාරයෙන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම බේරී තිබුණේ අනූනවයෙනි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ කණගාටුව පළ කර…

ක්‍රයිස්ට්චර්ච් වෙඩික්කරු අත්අඩංගුවට

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී දේවස්ථානයක් වෙත දිවයමින් 49 කට මරු දැකවමින් වෙඩි තැබීමක් එල්ල කළ ඕස්ට්‍රේලියානු ජාතික සැකකරු පොලිස් අත්අඩංගුවට ‌ගෙන තිබේ. ඔහු ‌‌ෙමෙම ‌ෙවෙඩිතැබීම ‌ෙෆේස්බුක් ඔස්සේ සජීවීව මුදාහැර තිබූ අතර සිද්ධියට ‌ෙපෙර පිටු 80කින් යුත් පාපෝච්චාරණයක් ද කර තිබුණි. මේ සම්බන්ධයෙන් ට්විටර්, ‌‌ෆේස්බුක් හා යූටියුබ් යන සමාජ ජාල ඒ්කාබද්ධ ‌මෙහෙයුමක් දියත් කළ අතර ඒම වීඩියෝව හා…

ජාඇළ STF මෙහෙයුමක් – සැකකරුවන් 4ක් අත්අඩංගුවට

දම්පත් රණසිංහ එල්ටීටීඊ සාමාජිකයකුව සිට පසුව පාතාල සාමාජිකයන් සමග එක්ව ජාවාරම්වල නිරත වන ‘කෙනඩි” නමැත්තාට අයත් වත්තල පිහිටි ස්ථානයක් වටලා විවිධ වර්ගයේ මත්කුඩු කිලෝ 50කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් කිලෝ 16ක්,‌ කොකේන්, හෂීස් හා අයිස් ඇතුළු විවිධ වර්ගයේ මත්කුඩු ගිනි අවි 4ක් සහ තවත් ගිනි අවි තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය වසරේදී…

ඇත්තටම වනන්න පුළුවන් වලිගයක් ඕනෙද?

ඇප් එකක් මගින් පාලනය කළහැකි රොබෝ වලිගයක් මේ. රොබෝ තාක්ෂණයේ නවීනතම සොයාගැනීමක් වන මෙම වලිගය සිනමා නිර්මාණ, නාට්‍ය ආදිය සදහා යොදාගන්නා සත්ව චරිතයන්ට ද වඩා උපයෝගී වනු ඇති බව පැවසේ. එමෙන්ම රොබෝ සත්වයන් නිර්මාණය කිරීමේදී වඩාත් සජීවී අත්දැකීමක් ලබාගැනීමට මෙමගින් හැකිවනු ඇතැයි පැවසේ.

CCDයට නව අධ්‍යක්ෂවරයෙක්

දම්පත් රණසිංහ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස අම්පාර කොට්ඨාශ භාරව සිටි පොලිස් අධිකාරි ශාමන්ත විජේසේකර මහතා පත්කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද කලක් සේවය කර ඇති ඒ මහතා කොටකෙතන ගම්මානයේ සිදුවූ කාන්තාවන් මරා දැමූ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට නායකත්වය ලබාදුන්නෙකි. ඒ මහතා දියතලාව පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි වකවානුවේ දියතලාව හමුදා කදවුරට පහරදී දහස් ගණනක් මරාදැමීමේ කොටි සැලසුම අනාවරණය…

පොහොට්ටු-අත සන්ධානයේ සාකච්ඡාවක් 21 වැනිදා

පැතුම් වික්‍රමරත්න එක්සත් ජාතික පක්ෂයට එරෙහි පුළුල් බලවේගයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සකාච්ජා මාලාවේ දෙවැන්න ලබන 21 දින විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. දෙපාර්ශවයේම එකඟතාව සහිතව පොදු ප්‍රතිපත්ති මාලාවක් ගොඩනැගීම පිළිබඳව එම සාකච්ජා වටයේදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතව ඇත. මෙම සාකච්ජාව සඳහා දෙපාර්ශවයේම ප්‍රබලයින්…

කිලිනොච්චියෙන් ගුවන් යානා නාශක අවි කොටස් – මත්තලින් පුපුරණ ද්‍රව්‍ය තොගයක්

දම්පත් රණසිංහ කිලිනොච්චිය කිරිදියාරු ප්‍රදේශයේ තිබී ගුවන් යානා නාශක අවි කොටසක් සමග ආයුධ තොගයක් හමුවී තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව කරන ලද වැටලීමකදී මේවා සොයාගෙන ඇත. මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් 6ක් ද ඒ අතර තිබී ඇත. මේ අතර මත්තල දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයක තිබී බලපත් නොමැති කළු ගල් පුපුරණ…

ජා.සේවක. සංගම් කාර්යාලයේදී පුද්ගලයකු ගිනිතබාගනී

දම්පත් රණසිංහ පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් කාර්යාලයේදී පුද්ගලයකු අද පෙරවරුවේ ගිනිතබාගෙන සියදිවි හානිකරගැනීමට තැත් කර තිබේ. ඔහු මේ වනවිට කළුබෝවිල රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි. දේශපාලන පළිගැනීමකට ලක්ව රැකියාව අහිමි වී සිටි තමාට වන්දි මුදලක් ගෙවන ලෙස හෝ යළි සේවයේ පිහිටුවන ලෙස මොහු එහිදී ඉල්ලීමක් කර ඇත. එය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙම පුද්ගලයා…

එපිකා සම්මාන උළෙල අගෝස්තුවේ

පැතුම් වික්‍රමරත්න වෙළඳ ප්‍රචාරණය, හා ඊට අදාළ නිර්මාණාත්මක ක්ෂේත්‍ර වෙනුවෙන් වන ජාත්‍යන්තර එපිකා (epica) සම්මාන උළෙල එළඹෙන අගෝස්තු මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත. ජාත්‍යන්තර Epica සම්මාන මණ්ඩලය හා ශ්‍රී ලාංකේය වෙළඳ දැන්වීම් නිර්මාණ ආයතන සංගමය, (Association of Accredited Advertising Agencies/4As) එක්ව මෙම , Epica විශේෂ සම්මාන උළෙලඅගෝ”ස්තු මස 16-17 දෙකක් පුරා දේශීය සහ ජාත්‍යන්තර…

ආනයනය ඉහළට – වෙළෙඳ හිඟයත් ඉහළ යයි

පැතුම් වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ සමස්ථ ආනයනයන් පසුගිය 2018 වසරේදී සියයට හයකින් ඉහල ගොස් ඇති අතර ඒ අනුව වෙළඳ හිඟයද ඩොලර් බිලියන 10.3ක් දක්වා ඉහල ගොස් ඇත. 2018 වසරේ දී මුළු භාණ්ඩ , ආනයනය එක්සත් ජනපද ඩොලර් බිලියන 22.2ක් වූ අතර එය 2017 වසරට සාපේක්ෂව සියයට 6.0ක ඉහළ යෑමකි. 2017 වසරේ දී වාර්තා වූ වෙළඳ හිඟය…

CCD අධ්‍යක්ෂකට උසස්වීමක්

දම්පත් රණසිංහ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාව දකුණු කොළඹ කොට්ඨාශය භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙයට මාසයකට පෙර කරන ලද ඉල්ලීමට අනුව ජාතික පොලිස් කොමිසම විසින් එම පත්වීමට ඊයේ අනුමැතිය ලබාදී ඇත.

ක්‍රයිස්ට්චර්ච්හි වෙඩික්කරු සිද්ධිය ලයිව් දීලා- පිටු 80ක පාපෝච්ඡාරණයකුත්

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් සිදුවූ වෙඩිතැබීමත් සමග බංග්ලාදේශ හා නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කර තිබේ. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් වෙත කඩාවැදුණු පුද්ගලයකු විසිනු ස්වයංක්‍රීය ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඒ ආසන්නයේ රැඳී සිටියදී ය. 27 දෙනකුට මරු කැදවූ සැකකරු එහිදී වෙඩිතැබීම් 50ක් පමණ සිදුකර ඇතැයි දැනට අනාවරණය වූ…