ශ්‍රී ලංකා ක්‍රිකට් මාස 9න් බංකොළොත් කතාව බොරු – SLC

ශ්‍රී ලංකා ක්‍රිකට් මාස 9න් බංකොලොත් වන බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

මුස්ලිම් මන්ත්‍රීවරු මල්වතු-අස්ගිරි හිමිවරු හමුවෙති

සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට හේතු දැක්වීම සඳහා මුස්ලිම් මන්ත්‍රීවරුන් කණඩායම අද මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු හමුවීමට ගිය අවස්ථාව.

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපති අතර හමුවක්

දැනට කල්තබා ඇති පළාත් සභා මැතිවරණය සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අනෙකුත් මැතිවරණ පිළිබඳ අද පස්වරුවේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.

මඩකළපුව ඉස්ලාම් සරසවිය රජයට පවරා ගැනීමේ යෝජනාව ඉදිරි සති දෙක තුළ

ඉස්ලාම් ධර්මය ඉගැන්වීමේ මුවාවෙන් ඉස්ලාම් අන්තවාදය පැතිරවීම සඳහා ඉදිකළ මඩකලපුව ඉස්ලාම් විශ්ව විද්‍යාලය, මෙරට ආරක්ෂක අංශවලට තාක්ෂණික දැනුම ලබාදෙන විශ්ව විද්‍යාලයක් බවට පත්කරන නීතිමය කටයුතු ඉදිරි දින 10 තුළ ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ලංකාවේ ප්‍රහාරයෙන් ඉන්දියාවේ ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක්

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය , ඉන්දීය මැතිවරණයේ ප්‍රතිඵලයටද යම් බලපෑමක් සිදුකල බව ඉන්දියාවේ

‘වහාබ්වාදය ව්‍යාප්ත වුණේ බටහිර රටවල ඉල්ලීම නිසයි’ – සෞදි කුමරු හෙළිකරයි

“වහාබ්වාදයේ ” ව්‍යාප්තිය සිදුවූයේ බටහිර රටවල ඉල්ලීම මත බව සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් අවධාරණය කර සිටී.