පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව තවත් පොලිස් ලොක්කෝ 10ක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව එල්ල වෙමින් තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත් උපදෙස් දී තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2නෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2නෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 2නෙක් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 2නෙකුට එරෙහිව අපරාධ විමර්ශනය මේ වනවිට සිදුවෙමින් පවතී. එම නිලධාරීන් අතර එම්.ආර්. ලතීෆ්, නන්දන…

අක්මීමන සිද්ධියේ හමුදා සෙබළා බූස්සට බාරදෙයි

අත්අඩංගුවේ පසුවන, අක්මීමන පාසලකදී සිසුවකුගේ පියෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට ගොස් වෙඩි තැබීමක් කළ හමුදා සෙබළා බූස්ස හමුදා කඳවුර වෙත භාරදී තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් අනුව සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතය.

පොලිස් කොමිසමේ ලේකම්වරයාත් CID අත්අඩංගුවට!

ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමඟ අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයන් 8 දෙනා අතර ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ද වන බව වාර්තා වේ.

දැරණියගල හිටපු ප්‍රා සභාපතිට වසර 24ක සිර දඬුවමක්

දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ නොහොත් ‘අත කොටා’ නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 24ක සිරදඬුවම් හා දඩ නියම කර තිබේ.

ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් CIDයට

සමාජ මාධ්‍ය හරහා තම ආයතනයට එරෙහිව සිදුකළ වෛරී ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙලේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන ඇට්ලස් ආයතනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගන්නවාට HRW උරණ වෙයි

මුස්ලිම් ජාතිකයින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනිම සහ ඔවුන්ට එරෙහිව සිදුවන අපයෝජනයන් නතර කිරිමට බලධාරින් කටයුතු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් CID යට

සමාජ මාධ්‍ය හරහා තම ආයතනයට එරෙහිව සිදුකළ වෛරී ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙලේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන ඇට්ලස් ආයතනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.