අනුරපුර රැළියට ගෝඨාභය එයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහත්වරුන් මෙන්ම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්වූ සහායට එක්වූ හිටපු අමාත්‍ය ඩබ්ලිව්.බී.ඒකනායක මහතා ද එහිදී  දී වේදිකාවට පැමිණ සිටියහ. හිටපු මන්ත්‍රීවරුන් වන ඒ.එල්.එම්. අතාවුල්ලා හා ඩග්ලස් දේවනන්ද මහත්වරුද  එම ජනහමුවට එක්ව සිටියහ.

බෝගොල්ලාගමගේ සහය සජිත්ට

හිටපු විදේශ අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කර තිබේ.

ශ්‍රීලනිප-පොහොට්ටු ගිවිසුම හෙට

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ගිවිසුම ලබන සඳුදා දින අත්සන් තැබීමට සැලසුම් සකස් කර ඇති බව වාර්තාවේ .

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන අනුරාධපුර රැස්වීම ඇරඹෙයි – LIVE

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන පළමු රැස්වීම මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ඇරඹුණ Risira TV විජයග්‍රහණයේ සමාරම්භක මහා ජන රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ සිට සජීවීව විකාශය ….. Publiée par Risira TV sur Mercredi 9 octobre 2019

මේ පාර මේ පැත්තට..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අද අනුරාධපුරයේ දී ජනාධිපතිවරණය වෙනුවෙන් සහය පළ කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

එජාප හිටපු නගරාධිපතිත් ගෝඨාට

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරන බව ප්‍රකාශ කර තිබේ.