පක්ෂ නායකකම නොව ඡන්දෙට ගත් ණය ගෙවීම ගැන සජිත් තැවෙනවාලු

පක්ෂ නායක ලබාගැනීම මේ මොහොතේ තම අරමුණ නොවන බවත් තමා මේ මොහොතේ කල්පනා කරමින් සිටින්නේ ජනපතිවරණය වෙනුවෙන් ගත මිලියන 260ක නය ගෙවීම පිළිබඳව බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පවසූ බව එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල

නිල නොවන ලෝක කුසලාන පාපන්දු තරගයකට දෙමළ ඊළාම් කණ්ඩායමක් යයි

නිල නොවන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියක් සඳහා “තමිල් ඊලාම්” නමින් පාපන්දු කණ්ඩායමක් ඉදිරිපත්වී ඇති බව වාර්තාවේ.

ගාර්නියා අත්අඩංගුවට – ස්විස් තානාපති ජනපති හමුවට

පැහැරගැනීමේ සිද්ධියකට මුහුණ පෑ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ස්විස් තානාපති කාර්‍යාල සේවිකාව අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

චම්පිකගේ රිය අනතුරට අදාළව දුරකථන දත්ත වාර්තාවක්

වැලිකඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් නැවත කෙරෙන විමර්ශනයට අදාලව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අදාළව දුරකතන අංක 20ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

මහනුවරටත් බහුවිධ මගී ප්‍රවාහන මධ්‍යස්ථානයක්

මහනුවර නගරයේ දුම්රිය, බස්, පෞද්ගලික වාහන නැවතුම් සියල්ල එක තැනකට ගෙනෙන බහු විධ ප්‍රවාහන පර්යන්ත (KMTT) ව්‍යාපෘතියක් ඉදිකිරීමට රජය පියවර ගෙන තිබේ.

ආනයනික තිරිඟු පිටි බදු රු.28කින් අඩුවේ

ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රු. 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රු. 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දී තිබේ.

ස්විස් තානාපති කාර්‍යාල සේවිකාව අංගොඩ රෝහලට

ස්විස් තානාපති කාර්‍යාලයේ සේවය කරන පැහැරගැනීමේ සිද්ධියකට මුහුණදුන් බව කියන කාන්තාව අංගොඩ මානසික විද්‍යායතනය වෙත යොමු කර තිබේ.

පාස්කු ප්‍රහාරය ගැන අතුරු වාර්තාවක් ඉදිරි දින දෙක තුළ

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ ජනපති කොමිසමේ අතුරු වාර්තාව ඉදිරි දෙදින ඇතුලත නිකුත්කිරීමට නියමිතය.

රාජිත ගෙනා කොල්ලකරුවන් ගැන ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ පළමු වරට කළ අනාවරණය CIDය තහවුරු කරයි

ජනාධිපතිවරණ සමයේදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවේ සුදුවෑන් කතාවක් පැවැසීමට ගෙන ආ පුද්ගලයන් දෙදෙනා නමගිය අපරාධකරුවන් බවට ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ විසින් පළමුවෙන්ම කරන ලද අනාවරණය සත්‍යයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සනාථ කර තිබේ.