කොරෝනා රෝගීන්ට බෙහෙතක් සොයාගැනේ

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස මැලේරියාවට ලබාදෙන ක්ලොරෝක්වීන් පොස්ෆේට් ( Chloroquine Phosphate,) නම් ඖෂධය යොදාගත හැකි බවට චීන විශේෂඥයින් පිරිසක් විසින් සොයා ගෙන ඇත.

MCC විද්වත් කමිටු වාර්තාව ජනපතිට

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී.

මහ ඡන්දෙට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තීන්දුයි

ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් තරග කිරීමට තීරණය කර ඇත.

කොරෝනා ආසාදිතයින් ගැවසුණු ස්ථාන ගැන ප්‍රසිද්ධ කෙරේ

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වු පුද්ගලයින් ගැවසුනු ස්ථාන ප්‍රසිද්ධ කිරීමට දකුණු කොරියාව පියවර ගෙන ඇත.

අප්‍රිකාවේ පළඟැටි වසංගතය ලංකාවට ඒමේ අවදානමක්

අප්‍රිකානු කාන්තාර ආශ්‍රිතව මේ වනවිට ඉතා බරපතල ලෙස ව්‍යාප්තව ඇති පළඟැටි වසංගතය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් මතුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක්

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව එම ආයෝජන කටයුතු ආරම්භ කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර

නොපසුබට උත්සාහයෙන් පොලිස් ඉතිහාසයට අලුත් වාර්තාවක් එක් කළ නිලධාරියෙක්

පොලිස් ඉතිහාසයට නව වාර්තාවක් එක් කරමින් පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිසියට එක්වුණු නිලධාරියෙක් නිලධාරියෙක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම් ලබා තිබේ.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර පළමු පුහුණු තරගය අද

බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය අද (17) ආරම්භ වනවා. පළමු පුහුණු තරගය දැන් පැවැත්වෙනවා.

මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනාධිපති ශ්‍රී ධර්මරක්ෂිත වංසාලංකාර මහෝපාධ්‍යාය අම්පිටියේ රාහුල හිමියෝ අපවත් වූහ

මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනාධිපති ශ්‍රී ධර්මරක්ෂිත වංසාලංකාර මහෝපාධ්‍යාය අම්පිටියේ රාහුල හිමියෝ අපවත් වූහ