කොරෝනා නීතියට නවසීලන්ත අගමැතිනියත් යටත් වෙයි

නවසීලන්තයේ ක්‍රියාත්මක කොරෝනා පාලන නීති රීති හේතුවෙන් එරට අග්‍රාමාත්‍යවරියටද ඊයේ දින කෝපි හලකට ඇතුල් වීමට අවසර ලැබී නොමැති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත .

දවස් 4න් කොරෝනා සුවකරන ඖෂධයක් අමෙරිකාවෙන්

කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුර ආරක්‍ෂා කළහැකි ප්‍රතිදේහයක් නිපදවීමට ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී

මුතුරාජවෙල වගුරු බිමේ මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක්

මුතුරාජවෙල වගුරු බිමේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ගෝඩා බැරල් 68 ක් ඇතුළු මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ සමග සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රිතාන්‍ය ගාඩියන් වෙබ් අඩවිය ‘ඊළම’ ඉවත් කරගනී

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ගාර්ඩියන් වෙබ් අඩවිය , ශ්‍රී ලංකාවේ ස්වදේශ නාමය ” ඊළාම්” යනුවෙන් කර තිබු සඳහන, ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉල්ලීමකට අනුව මේ වනවිට ඉවත්කරගෙන ඇත .

රිමාන්ඩ් එකේ ඉඳන් කිලෝ 225 මත්කුඩු ජාවාරම කළ සිරකරුගේ ෆෝන් අත්අඩංගුවට

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කොස්ගොඩ තාරක නමැති සිරකරු මත්කුඩු ජාවාරම් කිරීමට යොදාගත් ජංගම දුරකත තුනක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයාගෙන තිබේ.

සුපිරි ධාවන ශූර සෙබස්තියන් විටාල් ෆෙරාරි හැර යයි

ජර්මනියේ සුපිරි රේසිං ධාවක සෙබස්තියන් වෙටල් මෙවර තරග වාරයෙන් අනතුරුව ‘ෆෙරාරි’ කණ්ඩායම හැර යෑමට තීරණය කර තිබේ. එකඟතාවකින් තොරව ගිවිසුම් සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව සෙබස්තියන්

අද දිවයිනේම සුරා සැල් වසා තැබිය යුතුයි

සමස්ථ දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන අද (17) දිනයේදී දිවයින පුරා පිහිටි සියලූ සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම

නාවික හමුදා සාමාජිකයින්ට තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම්

පූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන් විසින් ‍පවත්වාගෙන යනු ලබන තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩපහසුකම් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුමේ සුභසාධන කටයුතු සඳහා නාවික හමුදාව වෙත ලබා දීමට කටයුතු කරන ලදි.

බ්‍රසීලයේ කොරෝනා ආසාදිත ගණන සීග්‍රයෙන් ඉහළට

නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට බ්‍රසීලයේ වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබේ. බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි, ඊයේ (16දා) දිනයේ පමණක් එරට

ලොව පුරා කොරෝනා මරණ 313,000 පසුකරයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව අද උදෑසන (08.15) වනවිට 313,000 පසුකර තිබේ. දත්තවලට අනුව එම අගය දැක්වුණේ 313,220ක් ලෙසිනි.