මෙතෙක් වැඩිම කොරෝනා රෝගීන් ගණන අද 135ක්

මෙරට තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා කරමින් මෙරට කොරෝනා රෝගීන් ගණන 1317 දක්වා අද ඉහළ ගියේය.

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 55 කි. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් තලංගම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බව වාර්තා වේ.

මැකො සාමාජිකයාගේ දුව-පුතා නිරෝධායන නීති කඩකළ විමර්ශන වාර්තාවක් අවසන්

සිය පුත්‍රයා සහ දියණිය නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කිරීමට යොදා ගැනීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා

සජිත් කියූ බෙහෙත කොරෝනා රෝගීන්ට භාවිතය තනහම් කෙරේ – WHO

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම මෙරට හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පසුගිය දිනවල කොරෝනා වෛරසය සඳහා යෝජනා කල hydroxychloroquine නම් ඖෂධය එම එම වෛරස ආසාධිතයින් සඳහා භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ලෝක

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මත්කුඩු බෙදාහැරි බවත් හෙළිවේ

හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ශෙහාන් මදුසංක කලක සිට මත්කුඩු

කොරෝනාවට එරෙහි ඕස්ට්‍රේලියානු එන්නත මිනිසුන්ට අත්හදාබැලේ

කොරෝනා වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියානු වෛද්‍ය විශේෂඥයින් විසින් නිපදවා ඇති එන්නත අද දින ප්‍රථම වරට මිනිස් අත්හදා බැලීම් සඳහා යොමුකළේය .

එන්න බැරිවූ කටාර්හි ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සලසන්නැයි රජයෙන් උපදෙස්

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින කටාර්හි ශ්‍රී ලාංකිකයන්ට වහාම නවාතැන් පහසුකම් සලසා දෙන ලෙස එහි වැඩබලන තානාපතිවරයා හට විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඇමරිකාවේ කොරෝනා මරණ 98,000 ක් ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 98,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමට නීතියක්

සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන  සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

[vc_row][vc_column][vc_btn title=”Back” style=”classic” color=”pink” size=”lg” align=”right” i_icon_fontawesome=”” add_icon=”true” link=”url:https%3A%2F%2Fthecolomboexpress.com%2F33559|||”][vc_single_image image=”33630″ img_size=”full”][/vc_column][/vc_row]

[vc_row][vc_column][vc_btn title=”Back” style=”classic” color=”pink” size=”lg” align=”right” i_icon_fontawesome=”” add_icon=”true” link=”url:https%3A%2F%2Fthecolomboexpress.com%2F33559|||”][vc_single_image image=”33629″ img_size=”full”][/vc_column][/vc_row]