21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්

21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව මගින් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් තේරීපත්වී තිබේ.

බ්‍රිතාන්‍යයේ 30,000ක් පමණ මියයනු ඇතැයි අනතුරු ඇඟවීමක්

බ්‍රිතාන්‍යයට බලපැවැත්වූ ලොක්ඩවුන් තත්වය, නියමිත කාලයට පෙර ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එරට 30,000ක් පමණ පිරිසක් මියයනු ඇතැයි

මැදපෙරදිග ලාංකිකයන් 20,000කට රැකියා අහිමි වීමේ අවදානමක්

කොවිඞ් 19 වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් 20,000 කගේ පමණ රැකියා අහිමිවීය හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනතුරු අඟවා සිටී .

කොළඹ පාකින් ටිකට් සල්ලි රජයට දී නෑ – නගර සභාව නිදි?

කොළඹ නගරයේ රථ වාහාන ගාල් කිරිම සදහා ටිකට් නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව බාරදී ඇති ආයතනය මේ වනවිට අදාළ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කර ඇති නමුත් නගර සභා නිලධාරීන් ඊට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව දැනගන්නට ඇත.

කටුනායක ගුවන් තොට විවෘත කිරීම තවත් කල් යයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ එළඹෙන අගෝස්තු පළමුවැනිදා , සාමාන්‍ය ගුවන් ගමන් සඳහා විවෘත නොවනු ඇති බව ගුවන්තොටුපල හා ගුවන්සේවා අධිකාරිය අනාවරණය කර සිටී.