T20 මෙවර ආසියානු කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට!

ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ මෙවර සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවැකි පළකර ඇත.

කොරෝනා නීති කඩන බස්වල මාර්ග බලපත් අහෝසියි

රජය ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ,නිසි පරිදි පිළි නොපදින පෞද්ගලික බස් රථවල, මාර්ග බලපත්‍රය අහෝසි කිරිමට ,බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර ඇත .

නාකොටික් කුඩු ජාවාරම වසර කිහිපයක් තිස්සේ ජයටම ගිහින්

මත්කුඩු ජාවාරමේ නිරතවීම් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායම වසර දෙකක පමණ සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති බවට අනාවරණය වී තිබේ.

අතුරුදන් නාකොටික් IP පොලීසියට

අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සොයමින් සිට අද උදෑසන නිවේදනයක් කරමින් ඒ සඳහා  මහජන සහය පැතූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී තිබේ.

සෞඛ්‍යාරක්ෂිත පාර්ලිමේන්තුවක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට

සැඟවී සිටින නාකොටික් නිලධාරියා සොයන්න මහජන සහය පතයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රාජකාරි කරනු ලැබූ දැනට සැඟව සිටින පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය සහාය ඉල්ලා සිටී.

කතරගම ඇසළ පෙරහැර 21 ආරම්භ වෙයි – සාමාන්‍ය ජනතාවට පැමිණීමට අවසර නොමැත

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහෝත්සවය 2248 වැනි වරටත් මේ මස 21 දා දිනෙන් ආරම්භ වී අගෝස්තු මස 04 දා