‘The Newspaper’ චිත්‍රපටයට අමෙරිකාවේදී ජාත්‍යන්තර ඇගයුමක්

“ද නිව්ස් පේපර්” චිත්‍රපටය අමෙරිකාවේ කැලිෆෝනියාහි The IndieFEST Film සම්මාන උළළේදී විශේෂ ඇගයුම් සම්මානයෙන් පිදුම් ලබා ඇත.

‘පාස්කු පූර්ව අනතුරු ඇඟවීම ගැන මම දැනගත්තේ මාධ්‍යයෙන්’- මඩකලපුව රාජ්‍ය බුද්ධි ප්‍රධානි

සහරාන් ප්‍රමුඛ කල්ලිය මඩකලපුව ආශ්‍රිතව සන්නද්ධ වෙමින් තිබියදී, රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයාට යොමු කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම, මඩකලපුව දිස්ත්‍රික් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාට යොමු කර නැති බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළිවිය.

කොමිසමට ආ පූජිත් මාධ්‍යවේදීන් දැක දුවලා

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරු පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශන සිදුකරන කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශ ලබා දීමට අද (8) පැමිණ තිබේ.

කොරෝනා ආසාදිතයින්ට මොළේ ආබාධ ඇතිවීමේ අවදානමක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට මොළය ආශ්‍රිත ආබාධ ඇතිවීමේ අවධානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සරසවියේ විශේෂඥයින් පිරිසක් සොයා ගෙන ඇත.

අක්කරේපත්තුව රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගනිද්දී මාට්ටු

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

WHO වෙතින් අමෙරිකාව ඉවත් වන බව ට්‍රම්ප්ගෙන් නිල දැනුම්දීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත්කරගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට එම සංවිධානයට නිල වශයෙන් දැනුම් දී ඇත.