රනිල්- සාගල – රුවන් පාස්කු කොමිසමට කැඳවෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශය විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වැනිදා කැඳවා තිබේ.

තමා අත්අඩංගුවට ගැනීම වළකන්නැයි කුරුණෑගල නගරාධිපති උසාවියෙන් ඉල්ලයි

කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩපය කඩා විනාශ කිරීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත් අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

තෙල් නැව් මගින් මෙරට වෙරළට වන බලපෑම අවම කරන්න වැඩපිළිවෙළක්

තෙල් නැව් හරහා මෙරට වෙරල කලාපයට එල්ලවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට සමුද්‍රීය ආරක්‍ෂන අධිකාරිය පියවර ගෙන ඇත.

සංවර්ධනයත් සුරක්ෂිත රටත් තහවුරු කරන බවට වැඩ බාර ගනිමින් අගමැතිගෙන් පොරොන්දුවක්

ජනතා ප්‍රශ්න තවත් මැතිවරණයක පොරොන්දු බවට පත්වීමට ඉඩ නොතබා විසදීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හා මා ඇතුලු රජය ඉදිරි කාලය තුළ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොරෝනාවට එරෙහි ලොව පළමු එන්නතට අනුමැතිය – ජනපති දියණියටත් විදලා

කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට තම රට සමත්වූ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා අද දින නිල වශයෙන ප්‍රකාශයට පත්කර ඇත.

වෙඩි තැබීමක් නිසා ට්‍රම්ප්ගේ මාධ්‍යහමුව නවතී

ධවල මන්දිරය අසල සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුව අතරමග නතරකිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදුවී ඇත.

පාර්ලිමේන්තුවේ ඔන්ලයින් තොරතුරු ලියාපදිංචිය අගමැතිගෙන් ඇරඹේ

පාර්ලිමේන්තුවේ ප්‍රථම වරට හඳුන්වා දුන් මාර්ගගත (online) ලියාපදිංචි කිරීමේ ක්‍රමය හරහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිසබේ සාමාජිකයකු ලෙස සිය පෞද්ගලික ලිපිගොනුව ඇතුළත් කර තිබේ.

මුහුදට ගලන තෙල් ටොන් ගණන් නිසා මොරිෂස් ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලයි

මොරිෂස් ආසන්නයේ අනතුරට ලක්ව අත්හැරදමන ලද නෞකාවක තෙල් ටැංකියකින් තෙල් කාන්දුවීම නිසා සිදුවන විනාශය හා දැවැන්ත පාරිසරික හා ආර්ථික හානිය නැවැත්වීමට ජාත්‍යන්තරයෙන් හදිසි උදව් ඉල්ලා තිබේ.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් කෝටි දෙක ඉක්මවයි

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් ගණන 20,254,685 බව worldometers.info වෙබ් අඩවිය වාර්තා කරනවා ඒ අද උදැසන 10 පමණ වන විටයි මේ අනුව ලොව පුරා කොරෝනා ආසාදිතයන්

බෙන් ස්ටොක් නවසීලන්තයට යයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පාකිස්තානය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග ද්විත්වයට සහභාගි නොවන බව වාර්තා වේ.