තුල්හිරිය MAS කර්මාන්තශාලාවෙන් කොවිඩ් ආසාදිතයන් 400 ක්

තුල්හිරිය MAS කර්මාන්තශාලාවෙන් කොවිඩ් ආසාදිතයන් 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විජේසූරිය

ගාසා තීරයේ ගැටුම් නවතා සාමය පිහිටුවන්න – විදේශ කටයුතු අමාත්‍යංශය

ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙයි. මේ වන විටත්, විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා වෙත

විදෙස් ශ්‍රමිකයින්ට රක්‍ෂණ ක්‍රමයක් !

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා යෝග්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාව ලබාදී ඇත ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම විදෙස් ශ්‍රමික රක්ෂණය හරහා ආවරණයක් සලසා ඇත. එමගින් මරණයකදී රුපියල් 600,000ක හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමේදී රුපියල් 400,000ක…

රාජ්‍ය නිලධාරීන්ට වැටුප් 21 දා – 24,25 රජයේ නිවාඩු

මැයි 25 වැනිදා වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප මැයි 21 වැනිදා ගෙවීමට රජය තීරණය කර ඇත . මේ අතර රාජ්‍ය සේවා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද (18) උදෑසන මැයි 24, 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කළේ ය. කෙසේ වෙතත් අදාළ දින දෙක (24, 25) බැංකු සහ වෙළෙඳ නිවාඩු දින…

වරාය නගර පනතට අදාළ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධනවලට රජය එකඟවේ !

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දු සහ සංශෝධන සම්බන්ධයෙන් රජය එකඟ වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී . ඒ අනුව එම සංශෝධනයන් කඩිනමින් සිදුකිරීමටද රජය පියවර ගන්නා බව ඒ මහතා පැවසීය අදාළ සංශෝධනයන්ගෙන් පසුව   පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව…

port-city-colombo

වරාය නගර පනතේ ඇතැම් කොටස් ව්‍යවස්ථාවට පටහැණියි- ශ්‍රේෂ්ඨාධිකරණය

කොළඹ වරාය නගර ආර්ථික කොමිශන් සභා පනත් කෙටුම්පතේ එන  ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත . . ඒ, අනුව එහි ඇති   වගන්ති කිහිපයක්  සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය  බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. කෙසේ වෙතත් එම වගන්ති…

එදා ත්‍රස්තවාදය පැරදූ රණවිරුවන් අද වසංගතයකින් රට බේරාගන්න සටනේ – අගමැති

එදා ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දමමින් විජයග්‍රහණය කළ රණවිරුවන් අද සුව විරුවන් බවට පත්ව රටක් වසංගතයකින් බේර ගන්න සටන් වදින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.