මන්ත්‍රී හරීන්ගේ නිවසට ආ පොලිස් කණ්ඩායම ආපසු හැරී යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පදිංචිව සිටින වත්තල අල්විස් ටවුමේ පිහිටි නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (17) සවස වටලා තිබේ.

අද දින මෙරටින් හමුවූ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් බේරෙන්න, එන්නත් මාත්‍රා දෙකම අවශ්‍යයි !

  අද දිනයේදී මෙරටින් වාර්තා වූ සිඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය, දැනට රට තුල ව්‍යාප්ත වන ඇල්ෆා ( බ්‍රිතාන්‍ය ) කොවිඩ් ප්‍රභේදයටද වඩා 50% ක වේගයකින් සම්ප්‍රේෂණය වන බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනතුරු අඟවා සිටී . කොළඹ දෙමටගොඩ, ආරාමය…

xpress pearl

නෞකාවෙන් වූ හානිය සොයන්න ජගත් සංවිධානයෙන් විශේෂඥයින් !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය අධ්‍යයනය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් තිදෙනෙකු දිවයිනට පැමිණ ඇත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ, සමුද්‍රීය පරිසර විද්‍යාව පිළිබඳ මෙම විශේෂඥයින් දේශීය විශේෂඥයින් සමග එක්ව මේ පිළිබඳව වැඩිදුර අධ්‍යනයන් සිදුකරනු ඇති බවය තව ද මෙම විශේෂඥයින් නෞකා සුන්බන් හේතුවෙන් සමුද්‍ර පරිසර පද්ධතියට සිදුවන හානිය පිළිබඳ ප්‍රමාණාත්මක…

ජපානයේ මහළු ඉන්ද්‍රජාලිකයාගේ අද්වීතීය කුඩා බොන්සායි කැලේ

බොන්සායි යනු ජපානයේ වැවෙන විසිතුරු භාණ්ඩයක් මෙන් සළකන සුවිෂේශී අපූර්වතම කලාවකි. 80 හැවිරිදි වියේ පසුවන මසාහිකෝ කිමුරා සිය නව යොවුන් වියේදී ඔහුගේ පළමු බොන්සායි විසිතුරු නිර්මාණය කිරීමට පටන් ගත්තේය. ඔහුගේම අතින් නිර්මාණ වූ මෙවලම්වලින් සකස් කළ මළ දැව විදහා දක්වන කුඩා කැලයක් බදු බොන්සායි නිර්මාණය ජපානයේ සියවස් ගණනක් පැරණි බොන්සායි සාම්ප්‍රදායික නීති කඩ කරමින් නිර්මාණය…

Online ක්‍රම හරහා මත්පැන් අලෙවියට අවසර නැහැ !

මාර්ග ගත ක්‍රමය (online ) ඉස්සෙ  මත්පැන් අලෙවිය සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටී . යුද හමුදාපතිවරයා මාධ්‍ය වෙත අද  පැවසුවේ, කොවිඩ් -19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ…

ඇමෙරිකාව හා රුසියාව අතර න්‍යෂ්ඨික අවි පාලනය පිලිබඳ එකඟතාවයක් !

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඊයේ පැවැති ඓතිහාසික සාකච්ඡා වටයේදී දෙරටෙහි න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බව . විදෙස් වාර්තා සඳහන් කර සිටී . ඒ අනුව එම අවි පාලනය සම්බන්ධයෙන් වන ද්විපාර්ශවික සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමටද  දෙරටෙහි නායකයින් මෙහිදී  එකගත්වය පළ කර ඇති බව වාර්තාවේ .. එහි එක්…

කුසල් සහ කුසල් ගැටුම සම වෙයි

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙපිළ බෙදී හෙවත් කුසල් පෙරේරා කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායම් අතර පැවැති පළමු

ගෑස් මිල වැඩිවෙන ලකුණු

ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ගෑස් සමාගම් හා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් ව ඇති බව වාර්තා වෙයි.