හයිටි ජනාධිපති සන්නද්ධ ප්‍රහාරයකින් ඝාතනය වේ

නාදුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් හයිටි ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත අද (07) දින කම්කරු අමාත්‍ය

දික්වැල්ල, මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක ගැන විමර්ෂනයට කමිටුවක් පත් කරයි

පසුගිය එංගලන්ත තරගාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ජෛව ආරක්ෂක බුබුල කඩ කිරීම සහ විනය විරෝධිව හැසිරිම නිසා නැවතත් ශ්‍රි ලංකාවට ගෙන්වූ නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ දිනක අලාභය රු මි 84ක් !

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දෛනික අලාභය රුපියල් මිලියන 84ක් බව කෝප් කමිටු විමර්ශනයේදී ඊයේ (06) අනාවරණ වී ඇත. එහිදී කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් මහතා ශ්‍රී ලංකන් ආයතනයට දැනුම් දී ඇත්තේ “ආයතනික ව්‍යාපාර සැලසුම” පිළිබඳව ක්‍රමානුකූල වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත්කරන ලෙසය. එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍යංශ මට්ටමින්ද වාර්තාවක් මසක්…

රත්තරන් මිළ ඉහළට – වෙළඳ පොලේ හිඟයක් මතුවේ !

මේ වනවිට දේශීය වෙළඳපොල තුළ රන් පවුමක මිල රුපියල් 124,000 දක්වා ඉහළ ගොස් තිබෙන අතර .ඒ හේතුවෙන් රත්රන් හිඟයක්ද වෙළඳ පොළ තුල මතුවෙමින් ඇති බව වාර්තාවේ ඊට හේතු වී තිබෙන්නේ රන් ආභරණ නිෂ්පාදකයන් ඔවුන් සතු රත්රන් තොග සඟවා තබා ගනිමින් සීමිත ප්‍රමාණයක් පමණක් වෙළඳපොලට නිදහස් කිරීමය . . රජය මගින් පනවා ඇති සීමා හේතුවෙන් රත්රන්…

කොළඹ – මොස්කව් ගුවන් ගමන් යළි ඇරඹේ

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන 30 වැනිදා සිට රුසියාවේ මොස්කව්නුවර වෙත නැවත වරක් සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ලබන 30 වනදා සිට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මොස්කව් ගුවන්තොටුපොළ අතර සතිපතා ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් අද (07) පැවසීය. සෑම සිකුරාදා දිනකම…

xpress pearl

නැවෙන් ලැබුණු රුපියල් මිලියන 720ක් භාණ්ඩාගාර ගිණුමට!

මෙරට මුහුදු සීමාවේදී මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව ලැබුණු රුපියල් මිලයන720ක අතුරු වන්දි මුදල මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇත. ඒ අනුව හැකි ඉක්මනින් එම මුදල පීඩාවට පත් වූවන්ට ලබා දෙන  බවද  අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර ඇත . එම වන්දි මුදල්වලින් වැඩි ප්‍රමාණයක් නෞකාවෙන් සිදුවූ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට ලබා…

සිරස වහන ආණ්ඩුවේ වෑයමක් ගැන සජිත් මැතිසබේදී හෙළිකරයි (video)

රජයේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් විසින් නීතිඥයන් කැඳවා සිරස රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීමේ නීතිමය තත්ත්වයන් විමසා බලමින් සිටින බවට තමාට දැනගන්නට ලැබී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (7) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණ කරයි

ශ්‍රී ලංකා කණ්ඩාය‌මේ හිටපු නායක මෙන්ම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රීවරයෙක් වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්ව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්

නාමල්, සමන්ත පොලිස් අත්අඩංගුවේ !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන තිබේ. බෝගහකුඹුර පොලිසියට භාර වීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. බොරලන්ද නගරයේ දී පසුගිය ජූලි පළවෙනිදා පැවති විරෝධතාවයන් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

“ලැම්ඩා” , ඩෙල්ටාවටත් වඩා භයානකයි !

ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී  . දැනටමත් මෙම  ලැම්ඩා  ප්‍රභේදය ලොව පුරා රටවල් රැසක වේගයෙන් පැතිරයමින් ඇති බවද එම සංවිධානය සඳහන් කර ඇත  ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජයෙන් හඳුනාගත් ලද…