වාර්තා පිට වාර්තා තැබූ ශ්‍රී ලංකා පොලිසියේ නෙල්කා ඔලිම්පික් බොක්සිං විනිශ්චයට යයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක්‌ ආරම්භ කරමින්‌ පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක්‌ ඔලිම්පික්‌ තරඟාවලියක්‌ විනිශ්චය කිරීම සඳහා සහ තීරක කටයුතු සඳහා සුදුසුකම්‌ ලබා තිබේ.

අවුරුදු 18 ඉක්මවූවන්ටත් සැප්තැම්බර් මුල සිට කොවිඩ් එන්නත !

අගෝස්තු 31 වැනිදා වනවිට මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 30 ඉක්මවූ සියලු දෙනාටම කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබාදී අවසන් කිරීමට රජය සැළසුම් කර ඇත . ඒ අනුව ජුලි මස අවසන්වීමට පෙර බස්නාහිර පළාතේ අවුරුදු 30 ඉක්මවූවන්ට එන්නත්කරණය කර අවසන් කරන බවද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අද පැවසීය සමස්ත ජනගහනයෙන් මිලියන 11.5 ක් අවුරුදු 30…

“ඩෙල්ටා” හා “ලැම්ඩා” මෙරට තුල සුලභව පැතිරයන්නට පුළුවන් !

ඩෙල්ටා   මෙන්ම ලැම්ඩා  කොවිඩ් ප්‍රභේදයද ඉදිරියේදී  මෙරට තුළ සුළභ ලෙස පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී . සමස්ත ලෝකය පුරාම මේ වනවිට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිර ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන අතර . මේ නිසා ශ්‍රී ලංකාවට පමණක්…

ගම්මන්පිලට ශ්‍රීලනිපයේ විශ්වාසය හිමිවේ !

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට  එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේදී, විපක්ෂයට වාසි දායකවන ආකාරයේ කිසිදු තීන්දුවක් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටී . එම පක්ෂයේ  ජේ්‍යෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අද  පැවසුවේ ඛණිජ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයා විසින් ගත් තීරණය තනි තීරණයක් නොවන බවය.. එය අමාත්‍ය…

තවත් එන්නත් ලක්ෂ 56ක් – එන්නත්කරණ වේගය අතින් ලංකාව ඉදිරියටම

ඉදිරි සති 2-3 තුළ සයිනෝෆාම් එන්නත් මිලියන 5.6ක් මෙරටට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි තානාපති කාර්යාල නිවේදනය කරයි.

ගම්මන්පිලගේ විශ්වාසභංගය ගැන අද ජනපති-ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවක්

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට