ජනපති ක්‍රිකට් ගහයි

අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ පන්දුවකට මුහුණ දුන්

රජය හා මා කෙරෙහි ජනතාව තුල අප්‍රසාදයක් තිබෙනවා – ජනපති පිළිගනී !

බලාපොරොත්තු වූ ආකාරයට වැඩකටයුතු නොවීම නිසා තමා සහ රජය කෙරෙහි ජනතාව අතරේ අප්‍රසාදයක් තිබෙන්නේ යැයි තමා පිළිගන්නා බවත් සියලු දේ පසුබෑමට ලක්වුණේ කොවිඩ් සමග වසර දෙකක් සටන් කිරීමට තමාට සිදුවූ නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. නව ජවයකින් රට ඉදිරියට ගෙනයෑමට තමා ජනතාවට පොරොන්දු වන බවද හෙතෙම සඳහන් කළේය. රට වසා තැබීම සහ විවිධ…

චීන දුරකථන භාවිතය ප්‍රවේශමෙන් !

දැනට භාවිත කරන චීන දුරකථන ඉවත දැමිය යුතු අතර අලුත් ඒවා මිලදී ගැනීමෙන් ද වලකින ලෙස ලිතුවේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශය එරට ජනතාවට අනතුරු අඟවා තිබෙ චීනයේ නිෂ්පාදිත 5G ජංගම දුරකථන පරීක්‍ෂා කොට එරට ජාතික සයිබර් ආරක්‍ෂක මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වර්තාවක් ඇත.එකී වාර්ථාවට අනුව Xiaomi දුරකථනයක් නිමවා ඇත්තේ දුරකථන තුළ වාරණ මෙවලම් (censorship tools) අන්තර්ගත කරඇත…

ඉන්දියාව යලි කොවිෂීල්ඩ් එන්නත අපනයනය කරයි !

ඉන්දියාව යළිත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අපනයනය කිරීම ආරම්භ කර තිබෙ මේ මාසයේ සිට අදාළ අපනයන කටයුතු ආරම්භ කෙරෙන අතර මුල් වටයේදී නේපාලය ,බංගලාදේශය සහ මියන්මාරය වෙත එන්නත් මිලියනය බැගින් අපනයනය කිරීමට නියමිත බව සදහන්වේ . ඉන්දියාවේ පූනේ හි සීරම් ආයතනයේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත කොවිඩ් මර්දන සටන තුළ පළමුවෙන්ම යොදාගත් එන්නතකි .…

සල්මාන් ඛාන්, යොහානි සමග යුග ගීයක් ගයයි !

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග සජීවි රූපවාහිනි වැඩසටහනක් සඳහා සහභාගී වී ඇත ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන “Bigg Boss15” නමින් හැඳින්වෙන එම වැඩසටහනේ දී යොහානි සමඟ සල්මන් ඛාන් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දීය…

නේපාලය හා ශ්‍රී ලංකාව අතර සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ශක්තිමත් කෙරේ !

කොළඹ සහ කත්මණ්ඩු සම්බන්ධ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන, මෑතකදී ආරම්භ කෙරුණු සෘජු ගුවන් ගමන් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ව්‍යාපාරික කර්මාන්ත විසින් පිළිගනු ලැබූ අතර, එමඟින් දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තිබූ දිගුකාලීන බාධාව ඉවත් කෙරිණි. මෙම පසුබිම තුළ, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නේපාල සංචාරක මණ්ඩලය (NTB) සහ ශ්‍රී…

ලොව පුරා රටවල් රැසක ඉන්ධන හිඟයක් !

  ලෙබනනය , ඉන්දියාව , චීනය ඇතුළු රටවල් රැසක මේ වනවිට  ඉන්ධන හිඟයක් මතුව ඇති බව විදස් මාධ්‍ය වාර්තා කර සිටී. ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇත. අද සිට විදුලි උත්පාදන කටයුතු නතර කරනු ලැබූ බවට ලෙබනන් රජය…