ආහාර උද්ධමනය වාර්තාගත ලෙස ඉහලයයි !

ජාතික පාරිභෝගික මිල දර්ශකය මෑත කාලයේ වාර්තාකළ වැඩිම අගය පසුගිය ජනවාරියේ  වාර්තා කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම අගය ජනවාරි මාසයේදී 16.8%ක් ලෙස සටහන් වූ බවය. 2021 දෙසැම්බර් මාසයේ එම අගය සටහන් වූයේ 14%ක් ලෙසයි. මේ අතර ආහාර උද්ධමනය සියයට 24.4කින් ඉහළ ගොස් ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ආහාර ද්‍රව්‍ය…

ඉන්ධන හිඟයක් නැහැ , ඇත්තේ ඩොලර් හිඟයක් – ගම්මන්පිලගේ පැහැදිලිකිරීම මෙන්න !

  අද රටේ පවතින්නේ ඉන්ධන, ඖෂධ හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නොව විදේශ විනිමය හිඟයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටි. රටේ පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර සිටී . මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය . ” රටේ මේ වෙන කොට ඩිසල් හිඟයක් පවතිනවා.…

ඛනිජ තෙල් ආනයනයට මුදල් දෙන්න – ජනපති මහබැංකුවට කියයි !

ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දී ඇත . ඛනිජ තෙල් ආනයනය සඳහා අවශ්‍ය මුදල් පියවරෙන් පියවර නිදහස් කිරීමටද ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් දී ඇත . මේ අතර , ඩොලර් නොමැතිව වරායේ නවතා ඇති ඩීසල් මෙට්‍රික් ටොන්…

“ජෝර්ජ් ක්ලූනිත්” තෙල් ගන්නේ ලංකාවෙන් !

ලෝ ප්‍රකට , ඇමෙරිකානු හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි ( George Clooney ) මහතා ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තය බලා තම පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කරමින් සිටින අතරතුර , කටුනායක ගුවන් තොටුපළ වෙත ඉකුත් 19 දා,  විනාඩි 45 ක කාලයක් සදහා පැමිණ තිබේ . ඔහු සිය පෞද්ගලික ගුවන් යානය වන බොම්බැඩියර් එක්ස්ප්‍රස් ග්ලෝබල් (Bombardier Express Global ) වර්ගයේ…