රුසියානු ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධියේ පිස්කල්ගේ වැඩ තහනම්

කටුනායක ගුවන් තොටුපොළට ආ රුසියානු ‘‘එරෝෆ්ලොට්‘‘ ගුවන් සමාගමට අයත් ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධියට අදලව කොළඹ වාණිජ මහාධිකරණ පිස්කල්වරයාගේ වැඩ තහනම් කර තිබේ. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යාසථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ පවසන්නේ අදාල ගුවන් යානය රඳවා තබා ගැනීමේ සිදුවීමට අදාලව කොළඹ වාණීජ මහාධිකරණය මඟින් නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාවේ යෙදවීමේදී අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස…

CONCEPT PAPER FOR THE PUBLICATION OF MAGAZINE & E- MAGAZINE The Asian Media and Cultural Association (AMCA) proposes to the Indian high commission in sri lanka , that in order to strengthen bilateral ties between Sri Lanka and India, Magazine and E Magazine ( magazine type web site) should be launched to make the Sinhala…

මෙරට වැටුප් ලබන්නන්ගෙන් 60%කටම කොවිඩ් පළමු රැල්ලේදී පඩි කපලා

ශ්‍රී ලංකාවට බලපෑ ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන් කොවිඩ්-19 පළමු රැල්ල තුළදී මෙරට වැටුප් ලබන සේවකයන්ගෙන් 60%ක් මෙම කාලය තුළ වැටුප් නොලැබීම හෝ සාමාන්‍ය වැටුපට වඩා අඩු වැටුපක් ලද බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. මේ බව තහවුරු වී ඇත්තේ කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය මත ඇතිවූ බලපෑම පිළිබඳ ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව…

අමාත්‍ය නිමල් සිරිපාලට ශ්‍රීලනිපයේ තනතුරු දැරිය හැකිද ? අලුත්ම අධිකරණ නියෝගය මෙන්න ,

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට දරණ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය. මෙම වාරණ නියෝගය ලබන 20 වෙනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.

අතුරු අයවැයෙන් ජනතාවට සහන රැසක් !

අවශ්‍ය වුවොත් අපහසුතාවයන්ට පත්ව ඇති පුද්ගලයින්ට නොමිලේ ආහාර ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන්කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රටේ සෑම පුද්ගලයෙකුටම තුන් වේල ආහාර ලබාදීමේ වැඩසටහනක් ගැන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ජා කළ බවයි. එමෙන්ම මේ තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින ජනතාවට සහන සැලසීමට රජය පමණක් නොව පක්ෂ…

ඉදිරි සති තුන ඉතා දුෂ්කරයි !

ඉදිරි සති 03ක කාලය ඉන්ධන සහ ගෑස් සපයා ගැනීම අතින් දුෂ්කර කාල සීමාවක් බවත්, මේ හේතුවෙන් තමන් පමණක් ගැන නොසිතා කටයුතු කිරිමට රටේ සියලුම ජනතාව සිතට ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ජනතාව සිය ගමන් බිමන් සීමා කිරිමට කටයුතු කළ…

පඩි නැතිව වැඩ කරන්න ඇමතිවරු එකඟයි !

වසරක කාලයක් සඳහා ඇමති වැටුප් නොලබා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ රටේ පවතින ආර්ථික ගැටළු නිසා ජනතාව පත්ව තිබෙන තත්ත්වය සමග අමාත්‍යවරුන් ද සිය අමාත්‍ය වැටුප් නොලබා කටයුතු කිරිමට තීරණය කළ බවයි.