ජනපති මන්දිරයේ පිත්තල බෝල හොරු රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් පෞරාණික භාණ්ඩ ලෙස පවසා අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පසුගිය 9 වනදා විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමත් සමඟ එහි ජනෙල් තිර රෙදි එල්ලීම සදහා බිත්තිතවල සවිකර තිබූ රත්‍රන් පැහැති පිත්තල බෝල 40 ක් සොරකම් කර තිබුණි. සොරකම් කරන ලද එම භාණ්ඩ…

QR එකට ඉන්ධන හෙට සිට – වසරක් යනතෙක් තෙල් සීමිතයි

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙට (26) දින සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, දිවයින පුරා පිහිටි සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී. ඉන්ධනහල්‌ කිහිපයකදී මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ. තාක්ෂණික හෝ උපකරණවල අඩුපාඩුකම්‌ පවතින ඉන්ධනහල්‌ හිමියන්ට එම අඩුපාඩු නිවැරදි කර ගන්නා තෙක්‌ වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කමට අදාළ දිනයන්හි නියමිත කර…

ආර්ථිකය පහළ යද්දී ඉහළ යන සොරකම

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මේ වන විට රටේ සොරකම් සහ මංකොල්ලකෑම් ඉහළ ගොස් ඇත්තේ පෙර නොවූ විරූ ලෙසිනි. එහෙත් බොහෝ සොරකම් ගැන පැමිණිලි පොලිස් පොත්වල සටහන් නොවන ගානය. ඒ පොලීසිය තම වසම්වල අපරාධ වැඩි යැයි පෙන්වන්නට බැරිකම නිසාය. ඒ වෙනුවට පොලීසිය විකල්ප ක්‍රම අනුගමනය කරන්නේ පැමිණිලිකරුව රස්තියාදුකරමින් පැමිණිල්ල කිරීමට අධෛර්‍යමත් කරමිනි. බත්මුට්ටියේ සිට මිනිස් ජීවිත බිලි…