ලෝක බැංකුවේ අනතුරු ඇඟවීම ‘පැහැදිලි කරගමු’

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව විදේශ සංචිත ශුන්‍ය මට්ටමට ළඟාවීමට ආසන්නය. එනම්, වියදම් කළ හැකි විදේශ සංචිත නොමැති තරම්ය. මේ තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය ආනයන සඳහා වන ගෙවීම් සිදු කිරීම දුෂ්කර වී ඇත. අපනයන සහ විදේශ සංක්‍රාම හරහා ලැබෙන විදේශ විනිමය හැරුණුවිට ආනයනවලට අවැසි මුදල් සපයා ගන්නේ සංචිතවලිනි. එහෙත් තවදුරටත් ඒ වෙනුවෙන් නිදහස් කිරීමට තරම්…

නිමල් සිරිපාල අල්ලස් චෝදනාවලින් නිදහස් – ඇමතිධූරයේ අද යලි දිවුරුම් දේ !

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍ය ධුරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (2) පෙරවරුවේ නැවතත් දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ. නිමල් සිරිපාල ද සිල්වා මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයට අද (2) උදේ පැමිණෙන ලෙස ඊයේ (1) දැනුම්දීමක් ද කර තිබිණි. අමාත්‍යවරයකු විසින් ජපාන…

ආහාර ආනයන වියදම අඩුවෙයි!

සමස්ත ආනයන : වෙළඳ භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ ජුනි මාසයේ පැවති එ.ජ. ඩොලර් මිලියන 1,659ට සාපේක්ෂව 2022 වසරේ ජුනි මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 1,226ක් දක්වා සියයට 26.1කින් සැලකිය යුතු ලෙස පහළ ගියේය. හදිසි නොවන ආනයන සීමා කිරීමේ නියාමන ක්‍රියාමාර්ග, විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය, විනිමය අනුපාතිකය අවප්‍රමාණය යනාදිය හේතුවෙන් ආනයන වියදමෙහි පුළුල් පහළ යෑමක්…