යුරෝපයේ ගෑස් අර්බුදය උග්‍ර අතට !

යුරෝපා සංගමයට අයත් රටවල් මේ වනවිට දැඩි ගෑස් අර්බුදයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් රුසියාව සමග ඇති කර ගත් මතභේදාත්මක තත්ත්වය සහ ඒ හමුවේ අඛණ්ඩව ගෑස් මිල ඉහළ යාම හමුවේයි. පවතින තත්ත්වය අනුව ස්වාභාවික ගෑස්වල මිල අඩු කර ගැනීමට අවශ්‍ය පියවර නොගතහොත් යුරෝපා රටවල් එළඹෙන සීත ඍතුවේදී බරපතල…

ජර්මනියත් විදුලි අර්බුදයක !

ජර්මනිය බරපතල විදුලි අර්බුදයකට මුහුන දෙමින් සිටින බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ අනුව එරට විදුලි මිල මෙගාවොට් පැයකට යුරෝ 1000 කට ආසන්න වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊයේ දිනය වනවිට ජර්මනියේ විදුලි මිල සියයට 720 කින් ඉහල ගොස් ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය අනුව එරට බලශක්ති ව්‍යාපාර බොහොමයක් බංකොලොත්වීමේ…

‘ශ්‍රී ලන්කන්’ කොටස් විකුණයි !

ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඒ හරහා ලැබෙන…

ශ්‍රීලනිපයෙන් අලුත් ආණ්ඩුවක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. වත්මන් ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටු පක්‍ෂයේ නායකයන් නිසා එහි තනතුරක් ලබාදුන්නත් භාරගැනීමට තමන් සූදානම් නැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ…

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන , ජගත් සැසියට නව යෝජනාවක් !

ලබන 12 වැනි දා ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලසයේ 51 වන සැසිවාරයේදි මෙරට මානව හිමිකම් කඩවීම් හා උල්ලංඝනයවීම් හා වගවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මුලිකත්වයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම යෝජනාවට ඇමෙරිකාව , කැනඩාව ,ජර්මනිය, මැසිඩෝනියා, මලාවි ඇතුළු රටවල්ද අනුග්‍රහය දක්වන අතර එම යෝජනාව සකස් කිරීමේ කටයුවලට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී. එම් .…

‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ වන්දිය බිලියන 1.3යි !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී යෑමෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් නෞකාවේ රක්ෂණ සමාගමෙන් රුපියල් බිලියන 1.3 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලැබී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහදපුර මහත්මිය පැවසුවාය. වෙරළ පිරිසිදු කිරීමට අදාල ගෙවීම් කටයුතු පියවීම සදහා එම මුදලින් රුපියල් 903,857,293 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලමින් ඉදිරිපත්…