EPF එකට හාම්පුතුන්ගේ කොටස වැඩි කිරීමේ තීරණයක්

Picture of අසංක

අසංක

සේවක අර්ථසාධක අරමුදලේ සේවා ලාභියාගේ හෙවත් හාම්පුතුන්ගේ දායකත්වය සියයට තුනකින්ඉහල නැංවීමට රජය සැලසුම් කර ඇත.

ඒ අනුව සේවකයාගේ අර්ථ සාධකය වෙනුවෙන් මෙතෙක් දැරූ සියයට 12ක දායකත්වය වෙනුවට සියයට 15 ක දායකත්වයක් දැරීමට සේවා ආයතනයට සිදුවනු ඇත.

ජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව මෙම සැලසුම ක්‍රියාත්මක වේ.

දැනටමත් මෙය ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික සැලසුම් දියත්කර ඇති බවද වාර්තාවේ.