නවතම පුවත්

සෝෂල් මීඩියා සීමා කිරීමක් ගැන මැකොට විරෝධයක්

අසංක

අසංක

සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ආ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශය සම්භන්ධව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විරෝධය පළකර සිටී.

පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැළකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බැවින් මෙසේ නව නීති ගෙන ආ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇතැයි ද එය මැතිවරණ කොමිසමේ නොහැකියාව පෙන්නුම් කිරීමක් යැයි ද එම නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කර ඇත.

සමාජ මාධ්‍ය පාලනයට නව නීති අවශ්‍ය නැතැයි ද පවතින නීති සමාජ මාධ්‍ය වෙත ආදේශ කරගත හැකි යැයි ද සිදුවිය යුත්තේ සමාජ මාධ්‍ය නිවැරදි ආකාරයෙන් භාවිතා කරන අකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්