නවතම පුවත්

ESHA EURO PARTS නව ප්‍රදර්ශනාගාරය දෙහිවල විවෘත වේ.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සුඛෝපභෝගී මෝටර් රථ වාහන සඳහා අමතර කොටස් වෙළඳ මේ මෙරට ප්‍රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවල ගාලුපාරඅංක.139 හි දි කොළඹ වාණිජ මණ්ඩල හිටපු සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා, ප්‍රකට ව්‍යාපාරිකගෝඨාභය ජයතිලක මහතා සහ ESHA EURO PARTS හි කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ලසන්ත මැදගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්